ජාතීන් අතර සමගිය

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
උඹ කියන දේ හරි මචෝ. මම ඉගෙන ගත්තේ හැම ජාතියකම ආගමකම ළමයි ඉන්න ස්කොලෙක. වැඩි හරිය සිංහල බෞද්ධ උනත් අපේ ස්කොලේ දෙමළ පන්තිම 2ක් තිබුනා හැම ග්‍රේඩ් එකකම. ඒ කාලේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බේදයක් දැනුනේම නෑ :no: මට මතකයි ඒ කාලේ අපි සපෝර්ට් ප්‍රැක්ටිස් කරනකොට පවා පුදුම ලෙන්ගතු කමක් තිබ්බේ. කිසිම ජාති බේදයක් නෑ. අපේ ෆුට් බෝල් ටීම් එකේ දෙමළ මුස්ලිම් ළමයි ඕනේ තරම් හිටියා. කිසිම වෙනසක් තිබ්බේ නෑ අපි අතර. :yes: මට හිතෙන්නේ මචන් කාලෙත් එක්ක ඔය හැමදේම වෙනස් උනා කියලා. දැන් මුස්ලිම් මින්ස්සු බලපන්කො. අපි කොච්චර කිව්වත් උන් හදන්නේ අපිට කෙලින්නම තමා.(උගත් බුද්ධිමත් සාධාරණ මුස්ලිම් මිනිස්සු ඇරෙන්න; එහෙම උන් හෙන ව්රලයි. :dull:) ඕක තමයි ඇත්ත... කරන්න දෙයක් නෑ මචන්. මම නම් කියන්නේ ගහ මරා ගන්නේ නැතුව අන්‍ය ජාතීන් වල මිනිස්සුත් එක්කත් ශේප් එකේ ඉඳලා අපි අපේ ජාතිය වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕනි. දෙමළ මිනිස්සුන්ට පුළුවන් නම් දෙමළ මිනිස්සු වෙනුවෙ පෙනී ඉන්න මුස්ලිම් උන්ට පුළුවන් නම් මුස්ලිම් උන් වෙනුවෙන් පෙනී ඉන්න ඇයි අපිට බැරි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න. ඔය දේ සිද්ද වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ජාතියක් විදියට අපේ විනාශය වැඩි ඈතක නම් නෙවේ... :no:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742

100% Agreed :yes:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ:yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සර්වාගමික බණ දෙසන ගමන් රටවල් වලට ජාතිවාදී මතවාද කවන්නේ බටහිර රටවල්...මොකද, ජාතිය ආගම කියන්නේ සංවේදී මාතෘකා...අනික මිනිස්සුන්ව හොදට කුලප්පු කරනත් පුළුවන්...වැඩේ අවුලල, ඊට පස්සේ ඒක හේතුවක් කරගෙන උන්ට පුළුවන් අපේ රටවල් වලට ඇගිලි ගහන්න...උන් අපිට ජාතීන් අතර සමානාත්මතාවය උගන්නන්න ගොඩක් කලින් සිංහල අපි ජාතියක් විදිහට එකට හිටියේ...
    ඔය මිනිස්සුන්ව අවුස්සන එක එක සංවිධාන වලින් ඈත් වෙන තරමට හොදයි...
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Divide and Rule is the name of the game.. :lol:

    ලෝකේ ලොක්කො අපේ ලොක්කන්ට කරන්නෙත්, අපේ ලොක්කෝ අපිට කරන්නෙත් මේකයි..මිනිස්සු ගහගෙන මැරෙනවා, උන් fun ගන්නව..මේ ජාති,ආගම්,කුල සීන් ඔක්කොම පට්ට බොරු..London, New York, Paris වගේ තැන් වල හිටිය කට්ටිය, ගිය කට්ටිය ඕක දන්නවා..අපේ ඔළුවල දාල තියෙන්නේ ඒ ජාතිය, ඒ වර්ගය, ඒ කුලය වගේ වචන එත් උන්ගේ ඔලුවට දන්නේ Multiculturalism, Anti-racism, Antisemitism වගේ ඒවා..අපේ කට්ටිය ලනු කාල මරාගෙන ඉවර වෙනකොට දිනපු රෙද්දකුත් නැ, රටේ සම්පතුත් නැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන ජාති ගැන කතා නොකර ඉමු.. උඹ හිතලා බලපං සිංහලයගෙ එකමුතුකමක් තියෙද කියලා අද වෙනකොට.. පොඩි දේටත් ඇරගන්නමනේ හදන්නෙ.. කවදා හරි අපේ ජාතිය නැති වෙන්නෙත් අපේම වැරදි වලින් තමා.. අනුන්ගෙ වැරදි වලින් නෙමේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කියන දේ හරි මචෝ. මම ඉගෙන ගත්තේ හැම ජාතියකම ආගමකම ළමයි ඉන්න ස්කොලෙක. වැඩි හරිය සිංහල බෞද්ධ උනත් අපේ ස්කොලේ දෙමළ පන්තිම 2ක් තිබුනා හැම ග්‍රේඩ් එකකම. ඒ කාලේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බේදයක් දැනුනේම නෑ :no: මට මතකයි ඒ කාලේ අපි සපෝර්ට් ප්‍රැක්ටිස් කරනකොට පවා පුදුම ලෙන්ගතු කමක් තිබ්බේ. කිසිම ජාති බේදයක් නෑ. අපේ ෆුට් බෝල් ටීම් එකේ දෙමළ මුස්ලිම් ළමයි ඕනේ තරම් හිටියා. කිසිම වෙනසක් තිබ්බේ නෑ අපි අතර. :yes: මට හිතෙන්නේ මචන් කාලෙත් එක්ක ඔය හැමදේම වෙනස් උනා කියලා. දැන් මුස්ලිම් මින්ස්සු බලපන්කො. අපි කොච්චර කිව්වත් උන් හදන්නේ අපිට කෙලින්නම තමා.(උගත් බුද්ධිමත් සාධාරණ මුස්ලිම් මිනිස්සු ඇරෙන්න; එහෙම උන් හෙන ව්රලයි. :dull:) ඕක තමයි ඇත්ත... කරන්න දෙයක් නෑ මචන්. මම නම් කියන්නේ ගහ මරා ගන්නේ නැතුව අන්‍ය ජාතීන් වල මිනිස්සුත් එක්කත් ශේප් එකේ ඉඳලා අපි අපේ ජාතිය වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕනි. දෙමළ මිනිස්සුන්ට පුළුවන් නම් දෙමළ මිනිස්සු වෙනුවෙ පෙනී ඉන්න මුස්ලිම් උන්ට පුළුවන් නම් මුස්ලිම් උන් වෙනුවෙන් පෙනී ඉන්න ඇයි අපිට බැරි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න. ඔය දේ සිද්ද වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ජාතියක් විදියට අපේ විනාශය වැඩි ඈතක නම් නෙවේ... :no:
    සිරා කතාව..

    අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ:yes::yes::yes:
    :yes:
     
    එක ඇති උනෙ ඇයි සිංහල කොල්ලො 13ක් මරපු නිසානෙ කොටි උබ කියන විදියට කලු ජුලිය අපි ඇති කරලා කොටි හැදුවා වගෙනෙ කොටි කරපු දෙ අතුරු පලයක් තම්යි කලු ජුලිය එතනත්
    සමානය ජනතාව තම්යි දෙමල අයව ආරාක්ශා කරෙ මැරයො මංකොල්ල කකා මිනි මරනකොට
    ඇරබුම කොටිනෙ

    තොට පිස්සුද? බන්:frown:

    උබ කිස්තියන් නෙද?:lol::lol::lol: මෙක කොහොමද සර්වාඅගමික රටක් වෙන්නෙ :nerd:

    ඉතිං යකෝ කොටි ආමි එකේ 13ක් මැරුවා කියලා සාමාන්‍ය දෙමළ වැසියන් 3000ක් විතර අමු අමුවේ මැරුවාම හරිද? පලි ගන්න ඕනි නම් කොටි 3000 ක්ම මරන්න තිබ්බානේ. උඹ පුදුම කතාවක් නේ කියන්නේ? මම උඹට ගැයුවා කියලා උඹ ගිහින් තව එකෙක්ට ගහලා හරියනවාද?
    අනික අන්තිමට 83 හින්දා මොකද වුණේ? එච්චර කල් කිසිම කළු ලකුණක් ගාගත්ත නැති ලංකාවට නරක නාමේ වැදෙන්න ගත්තා.
    1. ඉන්දියාවට ලංකාවට අත දාන්න හොඳ චාන්ස් එකක් හම්බුනා.
    2. කොටින්ට ඒ වෙද්දි 50ක් වත් සෙනඟ හිටියේ නෑ. 83ත් එක්ක සෙනඟ ආවා හොඳට.

    ඒ ඔක්කොම පැත්තක, මනුස්සයෙක් විදිහට අපි කොහොමද නිරපරාදේ ගෑනු මිනිස්සු ලමයි 3000 ක් මරපු එක සාධාරණීය කරනය කරන්නේ? එදා 83 කරපු එවුන් තමයි සිංහලයින්ගේ ලොකුම හතුරා වෙන්නේ.

    සිංහල අයගේ කොටසක් දෙමළ අයව ආරක්ෂා කළා නමුත් එහෙම කියලා දෙමළ මිනිස්සුන් මරපු වැරැද්දෙන් ගැලවෙන්න බෑ

    මම හොඳ බෞද්ධ. මේක බෞද්ධ ඉන්නේ 69% විතර. එහෙම එකේ මේක බෞද්ධ කියලා කියන එක වැරදියි. ලංකාව සර්වාගමික, multi ethic කියලා කියන්නේ ජාතින් රැසක් මෙහෙ ඉන්නවා. අනික අපි මෙහෙම කියන්නේ අපේම වාසියට.

    ඉන්දියාව ගත්තාම ඉන්නේ සර්වාගමික ලේබලය ගහගෙන හැබැයි අන්තර්ගතය ගත්තම හින්දු. ඇයි එහෙම ලේබල් එක වාසි හින්දා. මැලේසියාව ගත්තත් එහෙමයි. සර්වාගමික කිව්වාම වාසියක් අයත් වෙනවා.
     
    Last edited: