උඹ කියන දේ හරි මචෝ. මම ඉගෙන ගත්තේ හැම ජාතියකම ආගමකම ළමයි ඉන්න ස්කොලෙක. වැඩි හරිය සිංහල බෞද්ධ උනත් අපේ ස්කොලේ දෙමළ පන්තිම 2ක් තිබුනා හැම ග්‍රේඩ් එකකම. ඒ කාලේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බේදයක් දැනුනේම නෑ
මට මතකයි ඒ කාලේ අපි සපෝර්ට් ප්‍රැක්ටිස් කරනකොට පවා පුදුම ලෙන්ගතු කමක් තිබ්බේ. කිසිම ජාති බේදයක් නෑ. අපේ ෆුට් බෝල් ටීම් එකේ දෙමළ මුස්ලිම් ළමයි ඕනේ තරම් හිටියා. කිසිම වෙනසක් තිබ්බේ නෑ අපි අතර.
මට හිතෙන්නේ මචන් කාලෙත් එක්ක ඔය හැමදේම වෙනස් උනා කියලා. දැන් මුස්ලිම් මින්ස්සු බලපන්කො. අපි කොච්චර කිව්වත් උන් හදන්නේ අපිට කෙලින්නම තමා.(උගත් බුද්ධිමත් සාධාරණ මුස්ලිම් මිනිස්සු ඇරෙන්න; එහෙම උන් හෙන ව්රලයි.
) ඕක තමයි ඇත්ත... කරන්න දෙයක් නෑ මචන්. මම නම් කියන්නේ ගහ මරා ගන්නේ නැතුව අන්‍ය ජාතීන් වල මිනිස්සුත් එක්කත් ශේප් එකේ ඉඳලා අපි අපේ ජාතිය වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕනි. දෙමළ මිනිස්සුන්ට පුළුවන් නම් දෙමළ මිනිස්සු වෙනුවෙ පෙනී ඉන්න මුස්ලිම් උන්ට පුළුවන් නම් මුස්ලිම් උන් වෙනුවෙන් පෙනී ඉන්න ඇයි අපිට බැරි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න. ඔය දේ සිද්ද වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ජාතියක් විදියට අපේ විනාශය වැඩි ඈතක නම් නෙවේ... 