ජාතීන් දෙකේ වෙනස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ජාතීන් දෙකේ වෙනස

    මුස්ලිම් මිනිස්සුන්ගෙයි මැලේ මිනිස්සුන්ගෙයි වෙනස මොකක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    දෙගොල්ලම මුස්ලිම්.

    :yes: ඒ වුණාට පොඩි වෙනසක් තියෙනව. ඒකනෙ මුස්ලිම් නොකිය මැලේ කියන්නෙ..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මැලේ කෙල්ලෝ ලස්සනයි...:)

    avatar392336_2.gif
    avatar392336_2.gif
    avatar392336_2.gif
    avatar392336_2.gif
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මලේ උන් ගොනිබිල්ල සුට් අදින්නේ නැහැ .ඒවගේම අන්තවාදී නැහැ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    Malay-malaysian,Indonesian origin
    Moor(maraccala)-moroccon origin
    Bohra/memon-pakostani/indian origin
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    මුස්ලිම් කියන්නෙ ජාතියක්නෙ බං.. ආගමක් නෙමේ..
    දැං ඔය ශ්‍රීලංකා කොඩියෙ අනිත් පාට දෙක තියෙනව කියන්නෙ මුස්ලිම් සහ දෙමළ ජනතාවටනෙ.. මැලේ කතාවක් නෑනෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    හරි මේක කියපල්ල..
    මුස්ලිම් අය කතා කරන්නෙ මොන බාසාවද ?
    එතකොට මැලේ අය ?
    මට මේක හරියට දැනගන්ඩ ඕන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ඇත්තටම ජාතියයි ආගමයි හෙන පැටලෙනව නේ..
    දැං සිංහල ජාතිය කිව්වම, බුද්ධාගම අදහන අය කතෝලික අය ක්‍රිස්තියානි අය, ඔය හැමෝම
    දෙමළ ජාතිය කිව්වම, හින්දු කට්ටිය කතෝලික ක්‍රිස්තියානි

    හැබැයි මුස්ලිම් කිව්වම ඉස්ලාම් ආගමත් එක්කමයි නේ යන්නෙ... ?
    එතකොට මැලේ කට්ටියගෙ ආගම මොකක්ද ?

    දැං අපිට සිද්ධ වෙනව ජාතිය (race) කියන එක අර්ථ දක්වන්ඩ
    වෙනම ජාතියක් හැටියට සලකන්ඩ, භාෂාව, ආගම කොච්චර දායක වෙනවද ?

    එළකිරියෙ නැද්ද එක්ස්පර්ට් කෙනෙක් මේව ගැන..
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    ඉස්ලාම් යනු ආගමකි.ඉස්ලාමය පිලිපදින්නන් මුස්ලිම් වේ.
    ලංකාවේ මුස්ලිම් වරුන් බහුතරයක් ලාංකීය යෝනකයෝ වෙති .ඉන්දීය යෝනකයින්,මේමන්,බෝරා (බොහෝ අය පාකිස්ථාන් කාරයන්ය:shocked: ),මැලේ ,ද්‍රවිඩ,සිංහල යන ජාතිකයින්ද ලංකාවේ මුස්ලිම් වරුන් අතර වෙති.

    මැලේ අය ඉන්දුනීසියානුවන්ගෙන් පැවතැන්නන් වේ.
    refer
    1. https://en.wikipedia.org/wiki/Memons_in_Sri_Lanka
    2. https://en.wikipedia.org/wiki/Sri_Lankan_Malays