ජානකී විජේරත්න ඇඟ හදාගෙන ‘‘කිම් කාඩේෂියන්“ &#3

Feb 15, 2016
532
109
0
ජානකී විජේරත්න ඇඟ හදාගෙන ‘‘කිම් කාඩේෂියන්“ &#3

Your-Gossip-Feature-23.jpg

රංගන ශිල්පිනියක් මෙන්ම නිෂ්පාදකවරියක් වන ජානකී විජේරත්න මේ දවස් වල හරි හරියට ජිම් එකේලු.

තමන්ගේ ශරීරයේ හැඩය ගැන ගොඩක් හිතන ජානකී දැන් නටාෂා රත්නායකටත් වඩා ලස්සන වෙලා කියලා තමයි ගොඩක් අය කියන්නේ.

නටාෂාට නම් මෙහේ අය කියන්නේ ලෝකල් කිම් කාඩේෂියන් කියලා. මොකද කිම්ටලුලේ ලෝකයේ සරාගීම ඇඟ තියෙන්නේ. ඉතිං තව ටික දවසක් ගියාම ජානකීටත් ඒ ළඟටම එන්න බැරි කමක් නැහැ කියලා හිතෙනවා මේ ඡායාරූප ටික දැක්කම.


Janaki-Wijerathne-your-gossip-02-1.jpg


Janaki-Wijerathne-your-gossip-06-1.jpg


Janaki-Wijerathne-your-gossip-07-1.jpg


Janaki-Wijerathne-your-gossip-09-1.jpg


Janaki-Wijerathne-your-gossip-12.jpg


Source : Vigasapuwath
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,128
    113
    මෙයට නන් ටිකක් අමාරු වෙයි කිම් අක්ක ළඟටවත් එන්ඩ... අන්න ඇඟවල්....
     
    Last edited: