ජාන මංකොල්ලය

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ඊයේ දින (2019.02.02) සිංහරාජ වනය තුළ ජාන මංකොල්ලයේ යෙදුන විදෙස් ජාතිකයන් පස් දෙනෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් එකතු කරන ලද ජීවීන් ප්‍රමාණය මෑත ඉතිහාසය තුල අත්අඩංගුවට ගන්නා ලද විශාලතම ප්‍රමාණය බව පෙන්වා දිය හැකිය. මෙම ජීවීන් අතර එම අවස්ථාවේදීත් ජිවී සතුන් ද විශාල ප්‍රමාණයක් තිබී ඇත. මම එම ස්ථානයට යන අවස්ථාවේ වන සංරක්ෂණ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා එම සතුන් වර්ග කරමින් සිටියහ. අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයන් Slowakin ජාතිකයන් වේ. මින් එක් පුද්ගලයකු අට වතාවක් පමන ලංකාවට පැමිණ ඇත. මෙම පුද්ගලයන් මාටින් ලොජ් හී නවාතැන් ගෙන මෙම ජාන මංකොල්ල සිදුකර ඇත. වැටලීම් සිදුකළ නිලධාරීන්ට පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රනාමය.

    ජීවීන්ගේ නාමාවලිය
    01. වන්දො 09 (ප්‍රාණවත්)
    02. හැකරැල්ලන් 04 (ප්‍රාණවත්)
    03.ගෝනුස්සන් 03
    04.කෝටූ කිතයියන් 22
    05.රෑ බදුල්ලන් 07
    06.බිං උරන් 05
    07.අදුන්වැන්නො 04
    08.පත්තෑයන් 01
    09.වන්දො 03
    10.පළගැටියො 11
    11.බත්කූරා 34
    12.කුරුමිණියෝ (විවිධ වර්ග) 07
    13.මකුළු වැද්දන් 01
    14.රන්කුඹල්ලෝ 10
    15.කැරපොත්තා 07
    16.කුරුමිණියෝ (ලොකු) 26
    17.කුරුමිණියෝ (පොඩි) 132
    18.ටික්කො 01
    19.රා බල්ලෝ (ලොකු කූඹි) 11
    20.දිවි මකුළුවන් 01
    21.සමනලුන් 68
    22.සමනලුන් 67
    23.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 102
    24.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 98
    25.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 90
    26.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 88
    27.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 100
    28.සලබයින් /බිත්තර සහිත 01 (ප්‍රාණවත්)
    29.සමනලුන් වර්ග අඩංගු පාර්සල් 24
    30.සමනලුන් බදුන් 01 (ප්‍රාණවත්)
    31.සත්ව කෝෂ 02ක් අඩංගු කවර 01
    32.රන්කුඹල් කෝෂ සහිත ගෙය 01
    33.බීජ වර්ග
    34.කුඩා හක්ගෙඩි 01, බූ වල්ලෙකුගෙ කොටස්,ඉකිරියන් 05
    35.හදුනා නොගත් කුඩා කෘමීන් අඩංගු බදුන් 01


    50988197_2462850903743722_6875786008563023872_n.jpg


    51070824_2462851060410373_925386785943453696_n.jpg


    51016067_2462851107077035_1466629893046403072_n.jpg


    50995008_2462851147077031_3047289011728023552_n.jpg


    51152726_2462851210410358_7473610679816028160_n.jpg


    51658198_2462851333743679_7658419317221883904_n.jpg


    51440655_2462851677076978_7383399191025811456_n.jpg


    51231737_2462851943743618_134835906937880576_n.jpg


    51061397_2462852050410274_1144001622037233664_n.jpg


    51563418_2462852090410270_1145424561882267648_n.jpg


    51033638_2462852137076932_4474887616377913344_n.jpg


    51236131_2462852187076927_3239315590782910464_n.jpg


    51006995_2462852400410239_6943808910323089408_n.jpg


    ~බුකියෙන්~
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,220
    113
    Gotland
    Me saththu aran gihin mun monada karanne?


    eka eka parikshana walata ganna ban. පටක රෝපණය වගේ ක්‍රමේකට ගස් බෝ කරන්නත් පුළුවන් නේ



    ඉස්සර කිව්වා අපි මිනී මල් කියල ගස් ඔහොම අරං ගිහිං ඒකෙන් කැන්සර් ට්‍රිට්මන්ට් එකක් හදල උන් එකේ පේටන්ට් එකත් අරගෙනලු



    ලොකු කම්පැනි වලින් සල්ලි ගෙවල අරුන්ට නොමිලේ මෙහෙ ට්‍රැවල් කරන්න දීල ඕව ගන්නව ඇති
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මේ සත්තු අරං ගිහිං උන් මොකද කරන්නේ? එක අතකින් බැලුවම ලංකාවේ ඉන්න කිඹුල් හුනා අරුන් මුන් මෙහෙ හිටියට සත පහක වැඩක් නෑනි. දියුණු රටක උන් හරි මෙකුන්ට කියක් හරි දීලා අරං යනවා නං විකුනලා දැම්මට මොකෝ.
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    අනික් රටවල් ලංකාවෙ ජෛව විවිධත්වයෙන් ප්‍රයෝජන ගන්නව.
    අපේ උන් උඩ බලන් ඉන්නව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya sena dalabuwa wage gen modify karala sathek hadanna puluwan ape kalaguneta oroththu dena wagawal winasa karana ita passe behethath unma hadala apita wikunanawa.

    සේනා මතක් වුනා
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    eka eka parikshana walata ganna ban. පටක රෝපණය වගේ ක්‍රමේකට ගස් බෝ කරන්නත් පුළුවන් නේ



    ඉස්සර කිව්වා අපි මිනී මල් කියල ගස් ඔහොම අරං ගිහිං ඒකෙන් කැන්සර් ට්‍රිට්මන්ට් එකක් හදල උන් එකේ පේටන්ට් එකත් අරගෙනලු



    ලොකු කම්පැනි වලින් සල්ලි ගෙවල අරුන්ට නොමිලේ මෙහෙ ට්‍රැවල් කරන්න දීල ඕව ගන්නව ඇති

    math ahala tiyenawa tawa kotala hibutu walin diabetis walata beheth hadala petent aran lu