ජාවාරම්කරුවන්ගේ දිවයින! Srilankan Airlines

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කාල්ටන් හිටපු එකෙක් ට වෙන කොට හොදයි කියනන්ත් අනුරගේ ඇට මිරිකන එකෙක් ට වෙනකොට පවු කියන්නේත් මිනිස්සු වෙන්න බැහැ.
    මේ දෙගොලෝම ලංකාවේ පුරවැසියෝ .

    දැන් බලපන් උබ උණත් කොට නිහාල් එකෙන් ඇවිත් ලස්සනට කාල්ටන් එකේ ඇට මිරිකුවේ🤣
    දැන් Usa නිහාල් එකෙන් ඇවිත් හොරු අල්ලනවා 🤩🤩
    මම කොටා නෙවෙයි, කොටාගේ කුණුහර්ප දැකලා හදපු1ක් මේක. දැක්කනේ බයියොන්ට වෙන දේ යාදෙන්නේ නෑ. උඹ උනත් පරෙස්සමෙන් පඩියට කැස්සා වගේ නෙවෙයි ඕවා විදවන්න ගියාම..
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    lithium battery checked luggage eke danna bari loose battery witharai
    ehema nathi nam 100Wh wenkm lithium battery thiyena devices geniyanna puluwan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මම කොටා නෙවෙයි, කොටාගේ කුණුහර්ප දැකලා හදපු1ක් මේක. දැක්කනේ බයියොන්ට වෙන දේ යාදෙන්නේ නෑ. උඹ උනත් පරෙස්සමෙන් පඩියට කැස්සා වගේ නෙවෙයි ඕවා විදවන්න ගියාම..
    හරි අපි රැවටුනා 🤩🤩
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕන නැති දේටයි එපා දේටයි අම්මා තත්තා ඇදගෙන කුණුහබ්බ කියන වුන්ගේ ගෙදර පරිසර ටිකක් චෙක් කරලා බලන්න ඕනේ

    උදේ පාන්දර දැක්කමත් අප්‍රියයි අනාත ජිවිත
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පවර් බෑන්ක් බැහැ, ඒත් මු ගෙනල්ල තියන අනිත් දේවල් අව්ලක් වෙන්න විදියක් නැහැ
    Phones අවුලක් නැහැ මචං
    ඒත් මම නම් කවදාවත් වටිනා බඩු check in luggage එකට දාන්නේ නැහැ .
    ලංකාවේ එවුන් ඔවා අල්ල ලා විසික් කරන්නේ Air Cargo කන්ටේනර එක ඇතුලට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    No power banks are allowed in checked baggage bro...not even a mobile with battery...
    හරි බන්
    උන් ගන්ජා අබින් ගෙනාවත් කරන්න ඕන බෑග් කඩලා ගෙදර අරන් යන එක නෙමෙයි නේ.. 🤷‍♀️
     
    • Like
    Reactions: RealityOfX

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    https://www.faa.gov/newsroom/lithium-batteries-baggage

    උඹ ජීවිතේට fly නොකරපු එකෙක්ද ?

    View attachment 180559


    You are only prohibited from checking-in spare Lithium-ion batteries and power banks. Other products with batteries are not prohibited in the checked luggage. There is always an argument for personal use / commercial use, but that's a whole different story .
    ------ Post added on Aug 2, 2022 at 8:46 AM
    AFAIK the airlines does not necessarily follow the FAA advisory to the letter. They follow their rules. I was asked last month in Europe whether I had any "Electronics" and "powerbanks" in the checked in baggage last month. In CDG, LHR, LGW, ZAG, & KEF.

    The worst was in China about six months after MH370. I had about six internal flights. The Chinese guys unpacked bags when x-rays found powerbanks inside. Airports were in utter chaos, flights delayed. If the passenger could not be located then the bags are kept aside.
    They didn't give any reasons at all... later I suspected this was because MH 370. (other airlines soon followed)
    The Chinese make the batteries and they also know that these could explode ttoo. They took action before anyone else. I don't blame them, It's safety.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    auwurud 12k withara man srilankan eke yanawa enawa me wenakan nan kisima deyak wela na bag walata. ewapu yaluwama aran muta poiyak gahalada koheda.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,641
    21,257
    113
    මුගේ යාළුවා වැඩේ දීලා වගේ...
    ලගේජ් කඩ කඩ ඉන්න කොහෙද බන් වෙලා තියෙන්නේ...

    පොර වගේ රචනත් ලියලා යාළුවා පුකේ අරියට පස්සෙ
     
    Last edited:
    • Haha
    Reactions: imhotep