ජාවාරම්කරුවන්ගේ දිවයින! Srilankan Airlines

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    Rule එක අනුව ඔයවගේ electric ඒව එහෙම ගෙනියන්න බෑ. අන්පැක් කරල තමන්ගෙ හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්න ඕනෙ. තමන්ගෙ එක වගේ. නැත්තම් Tax fraud එකක්. චොකලට් බාගයක් අරන් කියන එකනම් අතින් දාල වගේ.

    හොර වැඩ කලොත් හොර රිසල්ට් එකකුත් බලාපොරොත්තු වෙන්න ඕනෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Should have make a complain to baggage counter as the bag was picked up. Good chance that they were taken by transit airport crew
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Rule එක අනුව ඔයවගේ electric ඒව එහෙම ගෙනියන්න බෑ. අන්පැක් කරල තමන්ගෙ හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්න ඕනෙ. තමන්ගෙ එක වගේ. නැත්තම් Tax fraud එකක්. චොකලට් බාගයක් අරන් කියන එකනම් අතින් දාල වගේ.

    හොර වැඩ කලොත් හොර රිසල්ට් එකකුත් බලාපොරොත්තු වෙන්න ඕනෙ
    මම කියන්නත් ගහින් හරියටම දන්නේ නැති නිසා නිකන් හිටියා චොකලට් ගත්තද කියන්නත් බහ

    කොරියන් වල වුන් චොකලට් කවර ඇතුලේ තමයි ෆෝන් දාලා එවන්නේ
     
    • Haha
    Reactions: usa_nihaal

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    මම කියන්නත් ගහින් හරියටම දන්නේ නැති නිසා නිකන් හිටියා චොකලට් ගත්තද කියන්නත් බහ

    කොරියන් වල වුන් චොකලට් කවර ඇතුලේ තමයි ෆෝන් දාලා එවන්නේ
    නූඩල්ස් හාරල ඒක මැද්දෙන් phone දාලත් එවනව. ඔයවගේ බඩු හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න ඕනෙ.
     
    • Like
    Reactions: Darkseid

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉතින් ඕකෙත් රාජපක්ෂලා වැඩ කරන්න දාපු බයියො තමා වැඩියෙන්ම ඉන්නේ.අැත්ත ගෝටා විතරක් ඵළවලා හරියන්නේ නෑ ඕකුන්වත් ඵළවන්න ඕන...🤭

    අනික ෆෝන් 2කට වඩා ගේන්න නීතියෙන් අවුල් නේ..ඵහෙම බලනකොට ඕක ගෙනාපු ඵකත් හොර වැඩක් නේ කරල තියෙන්නේ..නැත්නම් ලැගේජ් වල ෆෝන්ස් දාන්නෙ මොකටද🤭🤭🤭
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    baggage handle කරන්නේ srilankan එකෙන් නෙවෙයි. airport & aviation services එකෙන්. මේකේ ගොඩක් ඉන්නේ ප්‍රසන්න රණතුංග දාපු උන් තමා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    Yakooo lithium ion batteries danna baha
    Checked luggage wala
    Hoday wadeee oya sonnayata

    Oya wage ponnayo thama rata hadanna enne 🤮🤮
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උඹේ අම්මා ගේ හොර මිනිහා මැලකම් රංජිත් තට්ටය 🤣🤣
    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    • Haha
    Reactions: salitha22