ජාවාරම්කරුවන්ගේ දිවයින! Srilankan Airlines

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Yakooo lithium ion batteries danna baha
    Checked luggage wala
    Hoday wadeee oya sonnayata

    Oya wage ponnayo thama rata hadanna enne 🤮🤮
    එහෙම කියල අරන් ගෙදර ගෙනියන එකද දූපතේ සිස්ටම් එක 😁
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    ඔයා ටැක්ස් නොගෙවා ඔච්චර බඩු තොගයක් ගෙනාවෙ කොහොමද
     
    • Like
    Reactions: 2osama

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    You cannot put lithium-ion batteries in your checked-in luggage, you need to take them in your hand luggage. They would have removed it at the departure airport. Check with the Departure Airport security if they have got it.
    At the check-in desk itself they ask the question whether you've got any power banks or electronics inside the checked in baggage.
    But baggage pilfering happens in KIA and it's not new either.
    I travel quite a few times over many years and it hasn't happened to me personally.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මටත් හිතුනෙ ඕකමයි
    මචං ඇත්ත ට ම හොරු ඉන්නවා Cargo clearance කරන තැන් වල නම් හොරකම් කරනවා .

    ඒත් මේක නම් Plan කරලා වේලාව අරන් කරපු හොරකම ක් . Power Bank එකේ Box එක ඔහොම ඉරලා Open කරන්න ඕනේ නැහැ නිකම්ම ඕපන් වෙනවා . ඉරලා Open කරලා තියෙන්නේ හොරකම් කරපු බව ඇගවෙන්න කියලා මට හිතෙන්නේ .
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඕක හොරකම් කරලා තියෙන්නේ ගෙණාපු එකා මයි
    කාල්ටන් වැඩ කරපු නාමලයගේ ඇට මිරිකපු එකෙටමයි වැඩේ වෙලත් තියෙන්නේ.. වපුරපු දේවල් නෙලාගන්නවා නේද ප්‍රෙන්...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    296923825_1413425795790822_2625136179447185460_n.jpg
     
    • Like
    Reactions: SpinXO

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    AASL
    පට්ට හොරු, මම කාළයක් කටුනායක බෝඩිමක හිටියා, Rajapaksha දේශපාලනෙන් ජොබ් ගත්තු එවුන් හිටියේ, උන් උදේට හෙන ලොකු හිස් බෑග් එකක් අරන් යන්නේ.එද්දී බඩු පුරෝගෙන එන්නෙ. ගොඩක් ගේන්නේ රෙදි, පර්ෆියුම්, චොකොලට් වගේ අහිංසක දේවල් ( never saw electronic). විස්කි විකුනනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කාල්ටන් වැඩ කරපු නාමලයගේ ඇට මිරිකපු එකෙටමයි වැඩේ වෙලත් තියෙන්නේ.. වපුරපු දේවල් නෙලාගන්නවා නේද ප්‍රෙන්...
    කාල්ටන් හිටපු එකෙක් ට වෙන කොට හොදයි කියනන්ත් අනුරගේ ඇට මිරිකන එකෙක් ට වෙනකොට පවු කියන්නේත් මිනිස්සු වෙන්න බැහැ.
    මේ දෙගොලෝම ලංකාවේ පුරවැසියෝ .

    දැන් බලපන් උබ උණත් කොට නිහාල් එකෙන් ඇවිත් ලස්සනට කාල්ටන් එකේ ඇට මිරිකුවේ🤣
    දැන් Usa නිහාල් එකෙන් ඇවිත් හොරු අල්ලනවා 🤩🤩
     
    Last edited:
    • Haha
    Reactions: dhanuka kumara

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    කොයි එයාපෝර්ට් එකෙත් ඉන්නේ හොරු තමා මොකද ඕවයේ බඩු බාන පටෝන වැඩ වලට ගොඩක් ගන්නේ පක්කො බංගලි ඉන්දියන් කාරයෝ වගේ උන් ඔය කඩන බැගේජ් වලින් හොරකන් කරන්නේ ලංකාවට වඩා ට්‍රාන්සිට් වල ඉන්න උන්​

     
    • Like
    Reactions: dhanuka kumara

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,626
    113
    ප*යාගල
    sorry.com
    උබ මේ සමරසේකර පොන්නයව ෆලොව් කරනවද?
    කොහේ එකෙක් ද බන් මේ. අනික ලංකාවේ දුපත් ඩයල් වලට මේ රට ගිහින් ඉන්න ඩයල් පේන්නෙ නිකන් ගෝඩ් ල වගේ. මූව ෆලොව් කරන හෙන සෙට් එකක් ඉන්නව .මමත් මූව ෆලෝ කරා . ඊටපස්සෙ මුගේ ෆේස්බුක් බ්ලු බැඩ්ජ් එක ගන්න මූ කරපු හොර වැඩ දැක්කා. මූ සොෆ්ට්වෙයා වලින් ජෙනරටෙ කරපු නිකන් ට්‍රැක්ස් Deezer වගේ ඒවට අප්ලොඩ් කරලා... ෆේක් රෙප් එකක් හදල තමයි බ්ලූ බැජ් ගත්තෙ.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Yakooo lithium ion batteries danna baha
    Checked luggage wala
    Hoday wadeee oya sonnayata

    Oya wage ponnayo thama rata hadanna enne 🤮🤮

    https://www.faa.gov/newsroom/lithium-batteries-baggage

    උඹ ජීවිතේට fly නොකරපු එකෙක්ද ?

    1659409523873.png


    At the check-in desk itself they ask the question whether you've got any power banks or electronics inside the checked in baggage.
    But baggage pilfering happens in KIA and it's not new either.
    I travel quite a few times over many years and it hasn't happened to me personally.
    You are only prohibited from checking-in spare Lithium-ion batteries and power banks. Other products with batteries are not prohibited in the checked luggage. There is always an argument for personal use / commercial use, but that's a whole different story .
    ------ Post added on Aug 2, 2022 at 8:46 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    https://www.faa.gov/newsroom/lithium-batteries-baggage

    උඹ ජීවිතේට fly නොකරපු එකෙක්ද ?

    View attachment 180559


    You are only prohibited from checking-in spare Lithium-ion batteries and power banks. Other products with batteries are not prohibited in the checked luggage. There is always an argument for personal use / commercial use, but that's a whole different story .
    ------ Post added on Aug 2, 2022 at 8:46 AM
    ඔය Devices( Laptop, MP 3 Palyers) ගැන කියන්නේ මචං . Power Bank වැටෙන්නේ Devices වලට නෙවෙයි . Power Banks දාන්න බැහැ .
    දෙවැනියට තියෙන ඡේදයේ පැහැහිදිලිව කියලා තියෙනවා බැහැ කියලා
    Air Line එක අනුවත් නීති වෙනස් වෙනවා
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඔය Devices( Laptop, MP 3 Palyers) ගැන කියන්නේ මචං . Power Bank වැටෙන්නේ Devices වලට නෙවෙයි . Power Banks දාන්න බැහැ .
    දෙවැනියට තියෙන ඡේදයේ පැහැහිදිලිව කියලා තියෙනවා බැහැ කියලා
    Air Line එක අනුවත් නීති වෙනස් වෙනවා
    පවර් බෑන්ක් බැහැ, ඒත් මු ගෙනල්ල තියන අනිත් දේවල් අව්ලක් වෙන්න විදියක් නැහැ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යාලුවා බෑග් එකෙන් ෆෝන් එකත් හොරෙන් අරන් චෝකලටුත් අරන් හොරකමක් වෙලා කියලා act එකක් දානවා නම් කොහොමද :lol: බැග් එකේ චොකලට් නම් බාගයක් හොරෙන් අරන් නෑ කියල ෆොටෝ එකෙන් කියන්න පුළුවන්
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Dan inne ranil sir pons uba hariyata owa gaththu bill prove karala airport ekedi missing kiyala oppu kaloth ekata 2k dei ehemai ranil weda ehemai yako.