***ජාවාරම් කරමු***

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාම්පල් බලන්න හොද බඩු ඔතලම දෙනව ඇති, ඇතුලෙ කුප්පමේනිය, නීරමුල්ලිය, ඉරමුසු තිබුනත් ගහන එකා දන්නෙ නෑනෙ :lol:

    කෝ බුවා නැහනේ.. මූ ඔතනවද දන්නේ නෑ.. :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නෙලුව ප්‍රියන්ත;10562039 said:
    උබ හිතුවද මට කොම්පැනියක් තියේ කියලා මම විකුනන්නෙත් කොටින්ගෙන් මිසින් වෙච්ච බඩු තමයි
    එහෙනම් වැඩක් නැ.
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    නෙලුව ප්‍රියන්ත;10562039 said:
    උබ හිතුවද මට කොම්පැනියක් තියේ කියලා මම විකුනන්නෙත් කොටින්ගෙන් මිසින් වෙච්ච බඩු තමයි
    :lol::lol:
    :lol::lol: මැවිල පෙනේ :lol:
    :rofl:
    :lol::lol: කිලෝ එකක් ගැහුවොත් ගෙදර එන්න වෙන්නෙ නෑ :lol:
    පණපිටින් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් එහෙනම් :rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පණපිටින් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් එහෙනම් :rofl:
    :lol:
    සිරාජ්ගේ නෑයෙක් කිව්වෙ? :nerd:ඌ කොහොමද මේ වගේ ඩයල් එකක් වෙන්නේ... :P

    සිරාජුත් පට ගාල මාරු වෙනවනෙ :lol: දවසක් මට කිව්ව කරන්ට් ගියා කියල, ඊයෙ කිව්ව කන්න ගියා කියල :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:


    සිරාජුත් පට ගාල මාරු වෙනවනෙ :lol: දවසක් මට කිව්ව කරන්ට් ගියා කියල, ඊයෙ කිව්ව කන්න ගියා කියල :lol:

    ආ.. ඒක ඉතිං උගේ පුරුද්දනේ.. එහෙම නොවුනා නම් තමයි පුදුම..:lol:
     

    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    SPAS 12 ekak hoyala denna berida ? keeyak unath kamak ne.. taraha karayek innawa uta penerayak wenna wedi tiyanna vidiyak nethuwai inne ... :rofl::rofl::rofl:

    spas12.jpg