***ජාවාරම් කරමු***

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
:lol::lol: අද ටිංටියට බ්ලු දැකලම පන යයි :lol:
එක තමයි අයින් කරන්න පරක්කු :lol:

එක්කෝ දාපන්කෝ ලස්සන එකක්...මේක කැත නිසා මම මේ අයින් කරන්නේ, මිට කලින් එකෙක් දාල තිබ්බ සුපිරි එකක් මම එක තිබ්බ මාසයක් විතර.:P
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
එක තමයි අයින් කරන්න පරක්කු :lol:

එක්කෝ දාපන්කෝ ලස්සන එකක්...මේක කැත නිසා මම මේ අයින් කරන්නේ, මිට කලින් එකෙක් දාල තිබ්බ සුපිරි එකක් මම එක තිබ්බ මාසයක් විතර.:P

:lol::lol::lol:

අර ජැකලින්ගේ කොල්ලගේ ත්‍රෙඩ් එකටත් මට එකක් දාලා..

ජැකලින් අරාබි පොරත් එක්ක බ්‍රේකප් වුනා නේද
 
DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
අර ජැකලින්ගේ කොල්ලගේ ත්‍රෙඩ් එකටත් මට එකක් දාලා..
ජැකී ට කොල්ලෙක් ඉන්නවද දීපන්කො බලන්න ලින්ක් එක :baffled:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජැකලින් අරාබි පොරත් එක්ක බ්‍රේකප් වුනා නේද

    පින්තුරේ හැටියට නම් ඌත් එක්ක මෙච්චර කල් හිටිය එකත් පුදුමයි... :dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    විසිටර් මැසේජ් වැඩ කරන්නේ නෑ වගේ පි එම් පොලිමකුත් යවමුද :lol:

    තෝ මාව බෑන් කරවන්නද හදන්නෙ :lol: ටිංටියගෙ වොල් එකේ @ hora
    Lmao කියල දැම්මහම මගෙ කාඩ් කුඩුනෙ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒනල් නැතුව ඕරල් හරි වෙන වෙන එව්ව ආවනං ශේප් :love: අනිත් එක මේක දාන්නෙ පොල් සයිස් පින්තූරනෙ :baffled:

    ඒ අස්සේ තව එකෙක් මට - දීලා ගොං පාර්ට් කියලා..:lol::lol::lol:
    උංගේ ගොං පාර්ට් බල බල ඉන්න බෑ.. මම යන්වා බං.. නිදිමතයි... :dull::dull:
     
    • Like
    Reactions: Thief

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඒ අස්සේ තව එකෙක් මට - දීලා ගොං පාර්ට් කියලා..:lol::lol::lol:
    උංගේ ගොං පාර්ට් බල බල ඉන්න බෑ.. මම යන්වා බං.. නිදිමතයි... :dull::dull:

    ගුඩ් නයිට් බන් :lol::lol: මම මේ බයේ ඉන්නෙ කීයට කරන්ට් කපයිද කියල
     
    • Like
    Reactions: malkavi