ජාවාවල Math.max()

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ මෙතඩ් එක හදල තියෙන්නෙ කොහොමද දන්නෙ නෑ නේද

    උඹලට සිම්පල් ඇති, එහෙනං මෙතඩ් එකේ බොඩි එක ලියල පෙන්නපල්ලකො
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Ctrl ekath ekka method eka click karanw. Definition ekata yanw godak ide wala. Mn den beluwa.


    return (a>b)? a:b;

    සිම්පල් කෝඩ් එකක්
    ඒ වුණාට මටනං තේරෙන්නෙ නෑ කොහොමද හදාගත්තෙ කියල :P
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    menna source eka
    ======================

    public static double max(double a, double b) {
    if (a != a) return a; // a is NaN
    if ((a == 0.0d) && (b == 0.0d)
    && (Double.doubleToLongBits(a) == negativeZeroDoubleBits)) {
    return b;
    }
    return (a >= b) ? a : b;
    }