ජාවා උදව්වක් Please help

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ජාවා උදව්වක් Please help

    මචං ලා මට ජාවා code වලින් xlsb ෆයිල් එකක් xlsx විදියට අහ්රි csv විදියට හරි කන්වර්ට් කරගන්න ඕනි.. ඒකට කරගන්න විදියක් කියනවද?