පරන සිම්බියන් පෝන්වල ගහපු ගේම් ගහන්න කියලා KEmulator කියන මගුල බෑවා.ඒක ඕපන් වෙන්නේ නෑනේ.ජාවා ෆයිල් එකක් තියෙන්නෙ.වෙන මොනවද තියෙන්නේ වින්ඩෝස් 7 වන රන් කරන්න පුලුවන් Emulators.