ජාවා වලින් LED

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචංලා මම තම ජාවා වලට අලුත්. මට ඕනේ ජාවා වලින් පොඩි ගැජමැටික් එකක් හදන්න මට ඕනේ විදියට LED ලයිට් ඔන් ඕෆ් කරන්න පුළුවන් වෙන්න. parallel පොර්ට් එකෙන් වැඩේ පුළුවන් නේද ? එත් කොහොමද එකට අපිට ඕනේ විදියට බයිට්ස් සෙන්ඩ් කරන්නේ. දන්නා කෙනෙක් උදවු කරන්න

    (කෙලින්ම එලකිරියට දැම්මේ නැත මේ පිලිබදව මාසයකට වාඩා හෙව්වා එත් හම්බුනේ නැත)
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මන් ඔය සීන් එක මිට අවුරුදු 3 කට විතර කලින් කලා වෙලාවක් තිබ්බොත් මන් full information දෙන්නම්
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    gayan bc kiyala kenek ati minihawa contact kara ganna help karai aniwa

    එල එල මචං මන් බලන්නම්

    මන් ඔය සීන් එක මිට අවුරුදු 3 කට විතර කලින් කලා වෙලාවක් තිබ්බොත් මන් full information දෙන්නම්

    මචං පුලුවන්නම් ලොකු උදවුවක්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට පේන්නේ උබ Java වල Basic වත් දන්නේ නෑ වගේ හරියට. ඕක හරියට මැදින් පැන්නා වගේ වැඩක්.
    ඒකයි ඔහොම ප්‍රශ්ණයක් එන්නේ. පොතක් අරගෙන Java වල Basic ඉගෙන ගනින් මුලින්ම මේ වගේ Advanced ඒවලට එන්න කලින්.. Library files (DLL) Handling එක Advanced Java වල තියෙන එකක්.
    එතකොට Basic දන්නේ නැතුව ඒක කරගන්න බෑ.
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මට පේන්නේ උබ Java වල Basic වත් දන්නේ නෑ වගේ හරියට. ඕක හරියට මැදින් පැන්නා වගේ වැඩක්.
    ඒකයි ඔහොම ප්‍රශ්ණයක් එන්නේ. පොතක් අරගෙන Java වල Basic ඉගෙන ගනින් මුලින්ම මේ වගේ Advanced ඒවලට එන්න කලින්.. Library files (DLL) Handling එක Advanced Java වල තියෙන එකක්.
    එතකොට Basic දන්නේ නැතුව ඒක කරගන්න බෑ.

    :yes::yes::yes::yes:
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    machn eke dll file ekath ekka dala tiyena sellama therenne nane bn.
    Dll File එක උඹේ java path eke JDK,JRE කියලා folder 2k ඇති ඒ folder වල ඇති Bin කියලා folders ඒ සැම folder එකටම paste කරන්න ඕනේ.

    නැත්නම්

    public class App {
    static{
    System.load("dll path and name") ;
    }
    public static void main(String[] args) throws Exception { ...

    මේක try කරපන්
    .උඹට මේක තේරෙන්නේ නැත්තං උබට තව ගොඩක්
    දේවල් ඉගන ගන්න තියෙනවා. එක නිසා basic ටික කරලා හිටපන්.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    java native interface - jni walin parrellel port access karanna wei registers 3k tiyenne parellel port eke