ජාවා script ලේසියෙන් ඉගෙන ගන්න ක්‍රම මොනාද?

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    First of all, open a text editor and type,

    JavaScript:
    console.log('Hello World!')

    and save and run. See that it works!

    Start following along with the whatever tutorial you watch. Don't just watch. Play around.
     
    • Like
    Reactions: animation

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මචං කෙලින්ම JavaScript ඉගෙනගන්න යන්නෙ නැතුව "Web Development Course" එකක් follow කරන එක තමයි මට නම් හිතෙන විදිහට හොඳම වැඩේ. මොකද JS ඉගෙන ගන්න කලින් HTML, CSS වගේ එව්වා අනිවාර්යෙන්ම ඉගෙනගෙන ඉන්න ඕනේ. Web Development Courses වල මුලින්ම HTML, CSS ඉගැන්නුවට පස්සේ JavaScript උගන්නන්න පටන් ගන්නවා. අනිත් එක JavaScript "විතරක්" ඉගෙනගත්තට පස්සේ උඹට "ඊළඟට" මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි වෙන මට්ටමක් උදා වෙන්න පුළුවන්. මොකද ඇත්තම කතාව කිව්වොත් JavaScript "විතරක්" ඉගෙන ගන්නවා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්. Real World Project එකක් කරනවා නම් JavaScript වලට අමතරව උඹ අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනෙ technologies සෑහෙන තොගයක් තියෙනවා. Frontend Frameworks, Backend Frameworks, Libraries, APIs, Web Services, Databases, Hosting, Version Control, CI/CD Pipeline වගේ technologies සෑහෙන තොගයක් JavaScript වලට අමතරව උඹ "අනිවාර්යෙන්ම" දැනගෙන ඉන්න ඕනේ. Web Development Courses වල ඔය හැම technology එකක්ම වගේ හොඳ මට්ටමකට උගන්වනවා. උඹ Web Development ඉගෙන ගත්තට පස්සේ ඕනෙනම් "වැඩිදුර අධ්‍යනය" සඳහා JavaScript විතරක් උගන්නන course එකක් follow කරන්න. හැබැයි මුලින්ම Web Development Course එකක් කරලා ඉඳහං. මම නම් Web Development ඉගෙන ගන්නේ මෙන්න මේ course එකෙන්. මේකෙ torrent එකක් හොයාගෙන download කරගන්න.
    https://www.udemy.com/course/100-days-of-code-web-development-bootcamp/
     
    Last edited: