ජා-ඇල බස්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන්ල පිටකොටුවෙ ඉඳල ජා-ඇල ට යන්න පුලුවන් බස් මොනවද? ඉක්මනටම යන්න පුලුවන් බස් මොනවද මචන්?
     
    • Like
    Reactions: D.shan

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුත්තලම, හලාවත, මීගමුව, කටුනායක,5 කුරුනැගල 4 අනුරාදපුරය, 4 වවුනියාව ඔය ඔනා එහෙක යමන්.
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මචන්ල පිටකොටුවෙ ඉඳල ජා-ඇල ට යන්න පුලුවන් බස් මොනවද? ඉක්මනටම යන්න පුලුවන් බස් මොනවද මචන්?

    915634_b_fa893d108b81cf9f22c11c6a70443302.jpg


    ඉක්මනටම යන්නෙ නම් මේවා තමා
    :P
     
    • Like
    Reactions: keshannilanga