ජා ඇල - මිනුවන්ගොඩ අතර බොන්න තැනක්.

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    මචං ජා ඇල මිනුවන්ගොඩ අතර බොන්න තැනක් කියපන්කෝ...! හොද නිදහස් තැනක්. කෑම රස වෙන්නත් ඕන. බෝතල් එළියෙන් ගේන්නත් පුළුවන් වෙන්න ඕන. තව බං මීගමුවේ Beach View එක තියෙන බොන්න පොට් එකක් කියපන්කෝ...!
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    La Grande balapan,, Swimming pool ekath thiyenawa , , nidahas , , Badalgama hariye wenna ona