ජා-ඇල රියලටි ප්ලාසා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    මේකෙ ශොප් එකක් අරන් හරි තිබිලා විකුණපු හරි ඒ තැනක වැඩකරපු හරිඑකෙක් ඉන්නවද

    ගන්නම ගන්න බැලුවේ 30 ඉදන් තියෙනවා. බජට් එක නම් සෙට් ඒත්විකුණන හැම එකාම මාර හදිසියකින් ඉන්නෙ.

    එලියට නොපෙනෙන මගුලක් තියෙද කියල බැලුවෙ
     
    • Like
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    business madi ne
    nails spa akata wethari business theyee mn hithana wedehata
    අපි බැක් ඔෆිස් එකක් දුවන්න බැලුවෙ. කස්ටමර් ල නම් එන්න ඕන නෑ. ඒජන්සි නම් තියෙනවා බරට
     
    • Like
    Reactions: wissnshaftler

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    මිනිස්සු නෑ නේ බං

    ඒක තමා විකුණනවා ඇත්තේ

    තව පොඩ්ඩක් හොයලා බලපං හදිස්සි කරනවා නං

    මොකද KZone එකත් ඔහොම තිබිලා එකපාරම ගලවලා දාලා එපාර්ට්මන්ට් හදන්න ගත්තා, ඔතන ප්‍රයිම් ස්පොට් එක සෝ බිස්නසුත් නැති එකේ මොකක් හරි එහෙම හුත්තක්ද දන්නෑ පුතේ
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ඒජන්සිනම් අව්ලක් නැහැ ජින්ජියේ . මිනිස්සු එන්නේ නැහැ . හවසට ක්ලාස් කට් කරන උන්නම් පිරෙනවා උඩ හෝල් එකට . (පිරෙනවා කිව්වට එච්චර නැහැ ) එක තම ඉතින් වෙන හුත්තක් නැහැ . එහෙම ලොකුවට තදබදෙකුත් නැහැ . සුදුම සුදු කෑල්ලක් නම් බහිනවා උදේට 8 , 820 වගේ වෙද්දී ඕක අස්සට . බස් එකේ එන්නේ , එකනම් ගති