ජැක්ලයින්ට

chundibundi

Member
Jul 16, 2011
285
17
0

Hemal Silva uba wage hathara kendare palu moosalayek, thuk witharak :angry:

dEFFA!
Sl has less than 4 communities ( we are undeveloped) (tamil/muslim/burgher/malay) but we stil fight?

Developed countries have more than 40 communities ;;;

See the difference...

All racist ppl in lanka will be ashamed of themselves how other communities treat us when we get abroad... :P
 
chundibundi

Member
Jul 16, 2011
285
17
0
if prabakaran was alive, he will be the happiest in the world looking at sinhala muslim fight sri lanka....

Anyway, thats the plan of ltte now, to make Sl ditch.. apey harak boru post dakkama uda paninne natten :P
 
agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ජැක්ලයින්ට ගරු නොකලැයි වෙළඳ සේවිකාවන් දෙදෙනෙක් අස් කරයි:(:(:(:(:(
    ලාංකීය රූ රැජිනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඉන්දියාවේ බොලිවුඩ් නිළියක් වූ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා වැලිසර පිහිටි අබාන්ස් හි Abstract (A- World) වෙළඳසැළට පැමිණි අවස්ථාවේ ඇයට ගරු නොකලැයි කියා එම අවස්ථාවේ ආයතනයේ සේවය කළ ආරක්ෂක නිළධාරිණියකුගේ හා වෙළඳ සේවිකාවකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

    ජැක්ලයින් විසින් මේ බව ඊමේල් පණිවිඩයක් මඟින් ආයතනයේ කලමණාකාරීත්වයට දැනුම් දී ඇත්තේ අදාල සේවිකාවන් දෙදෙනාගේ සේවය අත් හිටවන ලෙසයි.

    එයට නිදහසට කරුණු විමසීමේදී මෙම ගම්බද සේවිකාවන් දෙදෙනා පවසා ඇත්තේ ඔවුන් ජැක්ලයින් කියා කෙනෙක් ගැන අසා නැති බවයි.

    අදාල ඊමේල් පණිවිඩය මඟින් සියළුම සේවිකාවන්ට ඇය ගැන හැඳින්වීමක් කර දැනුවන් කර තබන ලෙස ඉල්ලා ඇති බැවින් කළමනාකාරීන්ත්වය විසින් ජැක්ලයින්ගේ විශාල ප්‍රමාණයේ පින්තූරයක් පෙන්වා සේවක සේවිකාවන් දැනුවත් කර ඇති බවද වාර්තා වෙනවා.​

    අනේ හුke මේකිට ගිය කලක් ......:angry::angry::angry::angry::angry:

    oya gossip wala yana ewa kisima
    hewillak balillak nathuwa
    dannawata hoda padam ubalata

    anika danawanam source ekath ekka dapalla
    nathnam anthimata meke dana ekatai kela wenne
     
    • Like
    Reactions: ishan_s
    Mar 29, 2012
    410
    26
    0
    dEFFA!
    Sl has less than 4 communities ( we are undeveloped) (tamil/muslim/burgher/malay) but we stil fight?

    Developed countries have more than 40 communities ;;;

    See the difference...

    All racist ppl in lanka will be ashamed of themselves how other communities treat us when we get abroad... :P

    :yes:

    Singapore wala, eka welawakata president Indian origin, anik welata Chinese origin, ithin kisima jathiwadi awulak naha. ekata ape magule, president wenna baha non Buddhist manussayekta, u local Bill Gates wunath. ekane JR kapati molen wada karala, tharuna kalema Buddhism walata convert wune :lol:

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0

    :yes:

    Singapore wala, eka welawakata president Indian origin, anik welata Chinese origin, ithin kisima jathiwadi awulak naha. ekata ape magule, president wenna baha non Buddhist manussayekta, u local Bill Gates wunath. ekane JR kapati molen wada karala, tharuna kalema Buddhism walata convert wune :lol:

    :P the reason for this racism is being unsocialism.. dan balapan, kawruth jathi beda gana kathakaranawada pitarata inna lankan minihek? mix culture school ekaka igena gaththa porak? nane.

    Ekek dennek daana gon posts dakala, jathi beda gana dannewath nathi ahinsaka minissuth mekata watenawa.

    Deffa, singapore former president used to be Sellapan Ramanathan. He developed the country to the best, anna developed countries... mehe unanam mala keliyai.. :P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    :yes:

    Singapore wala, eka welawakata president Indian origin, anik welata Chinese origin, ithin kisima jathiwadi awulak naha. ekata ape magule, president wenna baha non Buddhist manussayekta, u local Bill Gates wunath. ekane JR kapati molen wada karala, tharuna kalema Buddhism walata convert wune :lol:

    :yes::yes::yes:
    ඒක හරි ජාතිවාදේ බලන්න නරකයි නේ. අරාබිය පැත්තටත් බෞද්ධ, කතෝලික නායකයන්ව පත්කරනවා නම් අනේ වාසනාවන් එහෙනම්.
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    :yes::yes::yes:
    ඒක හරි ජාතිවාදේ බලන්න නරකයි නේ. අරාබිය පැත්තටත් බෞද්ධ, කතෝලික නායකයන්ව පත්කරනවා නම් අනේ වාසනාවන් එහෙනම්.

    Arabiya develop, unta thel thiyenakan witharai.. thel nathi unagaman they need help of other countries to develop :P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Arabiya develop, unta thel thiyenakan witharai.. thel nathi unagaman they need help of other countries to develop :P

    උබ දන්නේ නෑ උන්ගේ පෑලැන් ගැන එහෙනම්. :P
    2050 දී එංගලන්තමය මුස්ලිම් කරන්නලු යන්නේ. ඒ කාලේ වෙනකොට අරාබියේ තෙල් ඉවරයි එතකොට යුරොපේ මුස්ලිම් වෙයි. බෙල්ජියම, ලක්ෂැන්බර්ග්, ජර්මනිය, පෝලන්තය, ස්විඩනයේ මේවා දැනටමත් වේගෙන යන්නේ. :rolleyes: ඕක මර්දනය කරන්න බැරි ලොකුම හේතුව තමයි සුද්දගෙම වචනය racist. උන්ට කවුරු හරි බැන්නොත් RACIST. :lol: සුද්දා ඉල්ලන් පුකේ ඇරගන්න හදන්නේ.
     
    lankawe minissunta dan thiyena lokuma prashnaya thamai, me loke 2050 di Muslim weiyda kiyana eka :lol:

    hela urumaye inna eka pajathiyekwath, company ekaka board ekata gannawada? eth un oya "Dead Island" goiya kiyana katha kiyapu hatiye, ape bouddayo sadahawen ipila gihin chande denawa. anthime eke sadula, beela wahana elawala jail karama, ape bouddayo fox wela balan innawa :lol:

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    උබ දන්නේ නෑ උන්ගේ පෑලැන් ගැන එහෙනම්. :P
    2050 දී එංගලන්තමය මුස්ලිම් කරන්නලු යන්නේ. ඒ කාලේ වෙනකොට අරාබියේ තෙල් ඉවරයි එතකොට යුරොපේ මුස්ලිම් වෙයි. බෙල්ජියම, ලක්ෂැන්බර්ග්, ජර්මනිය, පෝලන්තය, ස්විඩනයේ මේවා දැනටමත් වේගෙන යන්නේ. :rolleyes: ඕක මර්දනය කරන්න බැරි ලොකුම හේතුව තමයි සුද්දගෙම වචනය racist. උන්ට කවුරු හරි බැන්නොත් RACIST. :lol: සුද්දා ඉල්ලන් පුකේ ඇරගන්න හදන්නේ.

    Kathawa aththa habai... i c da gadol. aluth generation ekey kattiya mewage wadiya na habai.. who knows ... :D