මේක පළකරපු බොලොග් අඩවිය මෙහි වගකීම ගත යුතුයි අනිවාර්යයෙන්ම , ,මෙහෙම දෙයක් වෙලාද නැද්ද කියලා බලමු ඉස්සරහට
ohoma deyak wela na machan....oya mail ekak giya kathawa nam atta wage mata athule ekek kiyapu widihata.......Eth ape jaquiline akka nam awilla na machan





මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! 
