ජැක්සන්ගේ අනතුරේ දර්ශන DASHCAM ?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මෝඩයා වගේ යන හැටි පාරේ 100ට විතර යනවා. අනික ඔය හැප්පුන අලියා ජැක්සන් ට වඩා ලංකාවට ඩොලර් ගේනවා.
     
    • Haha
    Reactions: priyanka_hdp

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අලි කළුපාට හින්දා රෑට පෙන්නෑ. වෙලාව තමයි contact උනෙ!!
     
    • Like
    Reactions: priyanka_hdp

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    Moka wunat wesige puta gihin tiyenne esemese speed ekakin nemei. Me video eka real wunat natat. Natam aliya wahane udata watena tarama force ekak enne nane.
     
    • Like
    Reactions: priyanka_hdp