ජැක්සන්ට_ගුටි

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
බලාගෙන ගියාම බස් වල ජැක් ගහන්නේ ලංකාවේ විතරක් නෙමෙයි.ඒත් එක වෙනසක් තියෙනවා.මෙහේ ජැකක් ගහනවා දැක්කොත්, හැමෝම කරන්නේ අහක බලාගෙන යන එක.කෙල්ල කෑගැහුවොත් ඒකි බඩුව වෙනවා.ඒ අතින් තුර්කිය හොඳයි.අනික නියම ගෑණු ටිකක්.අපේ මිනුස්සුන්ට කවදා මේවා තේරෙයිද මන්දා ? :(:(