පව් මොනව වුනත්.. ඉන්නකම් මොන දේ කීවත් කලත් මැරුනම ඉතින් පවුලෙ අයට දුක නෙ.දැන් බොරුවට දුක් වෙයි මේකේ ඉන්න අවලම් ජෙප්පෝ..ඉන්නකන් මැරෙන්නේ කවද්ද අහ අහ ත්‍රෙඩ් දැම්මම..තූ විතරක් මෙහෙමත් අමන හැත්තක්.ලෝකේ කිසිම රටක නෑ මේ වගේ පව්කාර සක්කිලි.
මැරෙනව තමා ඒත් මේකේ ඉන්න නිරාගමික ජෙප්පෝ පුල පුලා බලන් හිටියේ මැරෙනකන්..ඒක උඹ අනුමත කරනවද?මනුස්සයෝ කොහොමත් මැරෙනවා බන්.
ගොඩ ගන්න බැරි මිනිහෙක් නිසා ගොඩ ගන්න පුලුවන් උන් කීයක් වන්දි ගෙවන්න ඇත්ද ?
මූ රගපාන එක උගේ ජොබ් එක.. . ඒක අනිත් උන්ගේ ජිවිත උකස් කරන්න හේතුවක් නෙවෙයි. අන්තිමට ගොඩ ගන්න තිබ්බ මිනිස්සුත් නෑ මූත් නෑ .
ඉතින් ගොඩ ගන්න බැරි එකෙක් කරවල කර කර අනිත් උන්ට පව් දෙද්දී ඌ ට මොකක් හරි පලිගැනීමක් තිබ්බ නම් එකත් නැති වෙලා මිනිස්සු බනිනව තමයි. ඌ ව කරවල කර කර අනිත් මිනිස්සු මැරෙන එක උබ අනුමත කරනවා ද ??මැරෙනව තමා ඒත් මේකේ ජෙප්පෝ පුල පුලා බලන් හිටියේ මැරෙනකන්..ඒක උඹ අනුමත කරනවද?
ඉතින් ගොඩ ගන්න බැරි එකෙක් කරවල කර කර අනිත් උන්ට පව් දෙද්දී ඌ ට මොකක් හරි පලිගැනීමක් තිබ්බ නම් එකත් නැති වෙලා මිනිස්සු බනිනව තමයි. ඌ ව කරවල කර කර අනිත් මිනිස්සු මැරෙන එක උබ අනුමත කරනවා ද ??
උබ ඒ නිව්ස් දාන උන් ජෙප්පෝ කියලා දන්නේ කොහොම ද ?මිනිස්සු මළා කියල දන්නේ ජෙප්පෝ දාන නිව්ස් වලින්ද?නැත්නම් උඹ අැහැට දැක්කද?