දැන් බොරුවට දුක් වෙයි මේකේ ඉන්න අවලම් ජෙප්පෝ..ඉන්නකන් මැරෙන්නේ කවද්ද අහ අහ ත්රෙඩ් දැම්ම..තූ විතරක් මෙහෙමත් අමන හැත්තක්.ලෝකේ කිසිම රටක නෑ මේ වගේ පව්කාර සක්කිලි.
මහා රංගධර ජැක්සන් අැන්තනී මහතාට නිවන් සුව පතමු..යළිත් මෙවැනි පව්කාර අමන තුච්ච සක්කිලි බලු ජෙප්පන් සිටින දේශයක නොඉපෙදේවා
අඩෝ පව් බංනිවන්සුව අත්වේවා.
කීදෙනෙක් මේ මනුස්සා මැරෙනකං බලං හිටියද. ඊයෙත් මේකෙ එහෙම comments කීයක් වැටුනද. හරිම කැතයි බං ඒවා නම්
Trueමුගේ මලගෙදරත් මාසයක් ගනීවී
ඕවා බං ඔය මිනිස්සුම හදපු කතා. ඒක එහෙම උනානම් මට මේ ලංකාවෙ සමස්ත මිනිස්සු සෙට් එකම ගැන දුකයි.ඌ නිසා මේ දක්වා මැරුන ඇදක් නැතුව මැරුන අනිත් උන් ගැන උබට දුක නැද්ද බන්.... හරිම කැතයි බං ඒවා නම්
උබ හිතන්නේ අනිත් මිනිස්සුන් වත් දවස් 500ක් ICU එකේ තියන් ඉන්නව කියලද ?ඕවා බං ඔය මිනිස්සුම හදපු කතා. ඒක එහෙම උනානම් මට මේ ලංකාවෙ සමස්ත මිනිස්සු සෙට් එකම ගැන දුකයි.