ජැක්සන් අභාවප්‍රාප්ත වෙලාලු නේද?

shenat

Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ජැක්සන්ගේ දේශපාලනය මජර වුනත් ඔහුගේ කලා හැකියාවන්ගෙන් අපි පොඩි කාලේ ඉඳලම සතුටු වුණා. ඔහුට සුභ ගමන් !

    :yes:
    IMO one of the best artists in SL.

    මුගේ මලගෙදරත් මාසයක් ගනීවී

    ඒකට නං අපිට කමක් නෑ අවුරුද්දක් ගත්තත්, රජයෙ සල්ලි වලින් නෙවෙයි නං.
    ------ Post added on Oct 9, 2023 at 4:19 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් බොරුවට දුක් වෙයි මේකේ ඉන්න අවලම් ජෙප්පෝ..ඉන්නකන් මැරෙන්නේ කවද්ද අහ අහ ත්‍රෙඩ් දැම්ම..තූ විතරක් මෙහෙමත් අමන හැත්තක්.ලෝකේ කිසිම රටක නෑ මේ වගේ පව්කාර සක්කිලි.🤮

    මහා රංගධර ජැක්සන් අැන්තනී මහතාට නිවන් සුව පතමු..යළිත් මෙවැනි පව්කාර අමන තුච්ච සක්කිලි බලු ජෙප්පන් සිටින දේශයක නොඉපෙදේවා🙏🙏🙏

    hoda welawata machine eka free une, next list eke inne sakkili wesa mahinda rajapaksha neda.
    machine eka ready karala thiyapan ponnaya,
    habai dawas 500k thiya ganna bari wei, ita kalin kunu wei
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    mkleltjj43tb1(1).png
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ලෝක දහම තේරැම් ගෙන එතුමගෙ අවයව තව කාටහරි දිලා පිනක් කර ගන්න තිබ්බා. මැරැනම දෙවියන් ලගට යනවා කියලා හිතනවනම් ඇයි මෙපමන විරිය දාලා දුක් දිලා මිනිසුන්ව තියා ගන්නෙ

    Copied.
     
    • Like
    Reactions: War Fighter

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය ඉතින් අවුරුද්දකට කලින් මැරිච්ච එකෙක්නේ. ලොකු දෙයක් මැසිම ගලවපු එකනම්.පවුලේ එවුන්නම් මැසිම නිසා ඌවත් හොදට වවන් කෑවා

    Methana prashnayak thiyenawa. godak aya kiyanawane marila godak kal kiyala. eke aththa naththa mama danne naha. ehema marila nam , miniya kunu noween thiyagaththe kohomada mechchara kalayak. mole marila nam anith organs tikath hariyata funcion nowee marenawane. e kiyanne full bosy ekama dead ne.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    පොර කලින්ම මැරිලා දැන් තව තැනක ඉපදිලා ඇවිදිනවද දන්නෙත් නෑ අපේ උන් නිකන් මැෂින් එකක ගහන් හිටියට
    උඹ ඒව විශ්වාස කරනවද? :rolleyes: