ජැක්සන් අයියාට මොක් සුව පතමු.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    එතුමා නිසා බේර ගන්න පුළුවන්කම තිබ්බ සමහර ලෙඩ්ඩුන්ට අඩුවයසින් කප් එක ගහන්න වැඩ සිද්ධ කරපු උන්ට???
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එතුමා අපේ රටට යම් සේවයක් කළ ඉතා දක්ෂ කලාකරුවෙකි. එතුමා දැනට පියවි තත්වයෙන් නොමැති බව හැගීමයි. එතුමාට මොක් සුව පතමු.

    මෙතන පැතුවා කියල නම් වැඩක් වෙන්නේ නැහැ. අකිලට msg එකක් දාල කියපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    දේශපාලන ඇරියස් වලට මිනිස්සු මැරෙනකම් බලං ඉන්න එකනම් මහා කැරිකමක්. ඔය යකා රාජපක්ෂ පවුලට පුක දුන්නෙ නැත්තම් කව්රුවත් ඔහොම කියන්නේ නෑ. හොඳ නළුවෙක් වගේම හොඳ මොලයක්. පව්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    later-bitch-robert-downey-jr.gif
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එතුමා නිසා බේර ගන්න පුළුවන්කම තිබ්බ සමහර ලෙඩ්ඩුන්ට අඩුවයසින් කප් එක ගහන්න වැඩ සිද්ධ කරපු උන්ට???

    Untath මොක් සුව පතමු

    දේශපාලන ඇරියස් වලට මිනිස්සු මැරෙනකම් බලං ඉන්න එකනම් මහා කැරිකමක්. ඔය යකා රාජපක්ෂ පවුලට පුක දුන්නෙ නැත්තම් කව්රුවත් ඔහොම කියන්නේ නෑ. හොඳ නළුවෙක් වගේම හොඳ මොලයක්. පව්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    mala mini walata ඉක්මන් සුවය ප්‍රාර්ථනා karanne mona rateda oi
    ------ Post added on Oct 9, 2023 at 12:07 PM
     
    • Haha
    Reactions: Nidarshana_k