දැනගෙන දැම්මා නොවෙයි දැනිලා දැම්මේ. ඒකටත් මුං ලෙඩේ අදිනවානේ. මොන මගුලක්ද මකලම දැම්මා...
Last edited:
එතුමා අපේ රටට යම් සේවයක් කළ ඉතා දක්ෂ කලාකරුවෙකි. එතුමා දැනට පියවි තත්වයෙන් නොමැති බව හැගීමයි. එතුමාට මොක් සුව පතමු.
එතුමා නිසා බේර ගන්න පුළුවන්කම තිබ්බ සමහර ලෙඩ්ඩුන්ට අඩුවයසින් කප් එක ගහන්න වැඩ සිද්ධ කරපු උන්ට???
දේශපාලන ඇරියස් වලට මිනිස්සු මැරෙනකම් බලං ඉන්න එකනම් මහා කැරිකමක්. ඔය යකා රාජපක්ෂ පවුලට පුක දුන්නෙ නැත්තම් කව්රුවත් ඔහොම කියන්නේ නෑ. හොඳ නළුවෙක් වගේම හොඳ මොලයක්. පව්. ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.
mala mini walata ඉක්මන් සුවය ප්රාර්ථනා karanne mona rateda oi
------ Post added on Oct 9, 2023 at 12:07 PM
ඊයෙ රෑ comment එකක් බොල
මූද කොහෙද බට ගලෝල තියෙන්නේ.Bump.. මේක දාපු එකා කොහොමද බන් කලින්ම දැන ගත්තේ?