ජැක්සන් ඇන්තනි මැරිලා ද බන්?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,694
    8,393
    113
    මම හිතුවේ මූ ගෙදර ගිහින් කියලා. අපේ තාත්තා අමාරු වෙලා හොස්පිටල් නතර කරාම දවස් දෙකෙන් ඔක්සිජන් ගලවල දැම්මා. මේ වගේ ඉන්න දුන්නා නම් අදටත් ජිවත් වෙනවා.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉස්සර වසල වැඩට
    අපිට තිබ්බේ හිරු දෙරණ සිරස විතරයි
    දැන් යූටියුබ් නාලිකා දාහක් විතර තියෙනවා 😄
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,393
    113
    උබේ චැනල් එක මේකෙ මාකට් කරලා එලකිරි සර්ලගෙන් හොද පාඩමක් ඉගෙන ගන්න යන්නෙ

    Mage newe
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඔබට සුබ ගමන් යූටියුබ් නාලිකාවනි.
    රිපොට් එකක් ගහල , හෑලි ටික කියවල එන්න යන්න ඒ පැත්තෙ 😁
     
    • Haha
    Reactions: EdNygma

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    NHSL එකේ වැඩ කරන එකෙක් Facebook එකේ පෝස්ට් එකක් දාලා තිබ්බා මැරිලා කියලා . ඌ කියලා තිබ්බා දේව හාස්කමකින් පණ එයි කියලා 🤣 හිතන් ඉන්න කොට්ටාසයක් ජාතික රෝහලේ වගේම ජැකී පවුලෙත් ඉන්නවලු .. තව රජයේ පාර්ශවයේ VIP කියලා මැශින් ගහලා අමරණිය කරන්න හදනවලු 😁 දැනටමත් මුහුණ සුදු වෙලා කුඩු කුඩු වැටෙනවලු.. පොරට කරපු දෙවැනි සර්ජරි එකෙන්ලු මිනිහා ඩවුන් උනේ කියලා තිබ්බා..
    පෝස්ට් එක දාපු එකා දැන් එකවුන්ට් එකත් ලොක් කරම් ඉන්නේ 🤣🤣
    ඌව හොයලා කට්ටිය උගේ නම ගහපු ගමන් Popular Search කියලා වැටෙනවා 🤣🤣
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473

    Post එක හොයාගන්න නැද්ද? :P
     
    • Haha
    Reactions: DiksonAlex

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    Post එක හොයාගන්න නැද්ද? :P
    පෝස්ට් එක බලලා තමා ඔය යූටියුබ් වීඩීයෝ හදලා තියෙන්නේ ..
    ඊයේ මමත් ට්‍රයි කරා පෝස්ට් එක බලන්න ..
    ඌ එකවුන්ට් එක ලොක් කරන් ඉන්නේ..
    මුකුත් පෙන්නන්නේ නෑ දැන්..
    ජැකීගේ සහෝදරයා කියලා 🤣 තියෙනවා මිනිස්සු අපේ හිත් රිදවනවා ආයෙත් කියලා 🤣
    පෝස්ට් එකේ ඇත්තක් ඇති..
    මොකද ඌ කියලා තියෙනවා ඌ අවුරුදු 17 ක් ජාතික රෝහලේ වැඩ කරනව් කියලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම හිතුවේ මූ ගෙදර ගිහින් කියලා. අපේ තාත්තා අමාරු වෙලා හොස්පිටල් නතර කරාම දවස් දෙකෙන් ඔක්සිජන් ගලවල දැම්මා. මේ වගේ ඉන්න දුන්නා නම් අදටත් ජිවත් වෙනවා.

    අලුත් වැඩකට අත ගැහුවද ෆේල් පොන්නයො 🤭🤭
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    තම්බ්නෙල් එක නම් සුප්පා 🥰

    image.png

    මෙයත් පැත්තකින් ඇඩ් වුනා නම් තව ලස්සනයි 🥰

    image.png
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකත් රාවනා වගේ තමයි .youtube හිගන්නො වීව්ස් ගන්නයි MBBS වෙද්දු පන ආවොත් ලකුණු දාගෙන ඒකෙන් හම්බකරගෙන කන්න බලාගෙනයි තමයි ඉන්නේ වෙන මුකුත් නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ජැක්සන් ඇන්තනි නම් මහා රංගදරයා දැන් මැසිමෙන් ගැලවිය යුතු බවට පලවන පහත් අදහස් හෙලා දකිමි. ඇයි මිනිස්සු මේ තරම් පිරිහිලා 😡