මුගේ කලින් තිබුන චින්තන ශක්තිය භාෂාමය හැකියාව සෞන්දර්ය හැකියාව ඔක්කොම දේශපලයනය නම් වූ ආයතනයට ලාබෙට වික්ක'
දැන් මේකා අමුම අමු මී හරකෙක්
දැන් මේකා අමුම අමු මී හරකෙක්
aniwaa...sirawatama okata okai wenne
![]()



සුද්ද සිංහලෙන්ම කිව්වොත් පො*න*ක්මුගේ කලින් තිබුන චින්තන ශක්තිය භාෂාමය හැකියාව සෞන්දර්ය හැකියාව ඔක්කොම දේශපලයනය නම් වූ ආයතනයට ලාබෙට වික්ක'
දැන් මේකා අමුම අමු මී හරකෙක්![]()

දැන් බලන්න ඔබ තුමන්ලා හිතනව ඇති මට ජාතික ගීය වැරදුනා කියලා. නෑ ඇත්තටම ජාතික ගියෙ මුල් පිටපත මම සිදු කරපු පර්යෙශන වලින් හොයා ගත්ත. ඊට අනුව මේ දැන් මා ගායනා කරපු ආකාරයෙන් තමයි නියම රටට හිතැති ජාතික ගීය තිබුනේ. නමුත් පසු කාලිනව ආන්ඩුව අපහසු තාවයට පත්කිරිමේ අරමුනින් විපක්ශයේ දේශපාලන පක්ශ විසින් මේක අදිරාජ්ය වාදීන් සමග එකතු වෙලා වෙනස් කිරිම් වලට භාජනය කලා. ජන මූල නායකත්වයක් අපේ රටට ලැබිල තියෙන මේ වෙලාවෙ අපි මේ ජතික ගීය සම්පුර්නයෙන්ම අහෝසි කරල දාලා රාජ්‍ය නායකත්වය පුදන දේශප්‍රේමී ජාතික ගීතයක් නිර්මානය කරගත යුතුයි.
- ජැක්සන් ඇන්තනී



මහින්ද හොඳ ජනාධිපති කෙනෙක් වෙන්නත් පුළුවන්, ආණ්ඩුව හොඳ වෙන්නත් පුළුවන්. ඒත් එහෙමයි කියල මෙච්චර ජනපතිගෙ පස්සෙ යන බලු කුක්කෙක් වෙන්න ජැක්සන් ට පුළුවන් වීම ගැන මාගේ බලවත් කණගාටුව. මෙයා කියන ඉතිහාසෙ ආයෙ විශ්වාස් කරන්න පුළුවන් ද?
