ජැක්සන් ඇන්තනීට ජාතික ගීයත් වරදී

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,361
    769
    113
    තොපිට මොකෑ ඒක
    දැන් බලන්න ඔබ තුමන්ලා හිතනව ඇති මට ජාතික ගීය වැරදුනා කියලා. නෑ ඇත්තටම ජාතික ගියෙ මුල් පිටපත මම සිදු කරපු පර්යෙශන වලින් හොයා ගත්ත. ඊට අනුව මේ දැන් මා ගායනා කරපු ආකාරයෙන් තමයි නියම රටට හිතැති ජාතික ගීය තිබුනේ. නමුත් පසු කාලිනව ආන්ඩුව අපහසු තාවයට පත්කිරිමේ අරමුනින් විපක්ශයේ දේශපාලන පක්ශ විසින් මේක අදිරාජ්ය වාදීන් සමග එකතු වෙලා වෙනස් කිරිම් වලට භාජනය කලා. ජන මූල නායකත්වයක් අපේ රටට ලැබිල තියෙන මේ වෙලාවෙ අපි මේ ජතික ගීය සම්පුර්නයෙන්ම අහෝසි කරල දාලා රාජ්ය නායකත්වය පුදන දේශප්‍රේමී ජාතික ගීතයක් නිර්මානය කරගත යුතුයි.

    - ජැක්සන් ඇන්තනී

    onna ohoma eunge pu*** wedi tiyanna oni. rate minissunwa rawattanawata