ජැක්සන් ඇන්තනී ගැන මේ දැන් ලැබුනු කනගාටුදායක පුවත 🥲

hitter

Well-known member
  • Dec 4, 2016
    4,413
    6,550
    113
    ජැක්සන් ඇන්තනි දැන් පැය හතක සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටියි
     
    • Haha
    Reactions: flag au:

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Methana samahara un Katha karanne un jeewitheta chandayak Dunne nathi saintla wage. Minissunta political expression ekak denna aithiyak thiyanawa. Jackson e kale uge mathaya wenuwen Katha kala. Ubala me forum Wala Dan karanneth ekama thama. Habai miniha political decision make kale nahane.

    Anith athata methana inne 99% minissunta wada rata gana deyak kala. Stage drama ,telegrama ,songs , movies , history manussaya sahenna ratata dewal Kara. Ehema minihekwa agayanna purudu wenna.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඔය මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න එක නන් එච්චර හොද වැඩක් නෙවෙයි. ඒක තමන්ගෙ තරහම තරහ එකා උනත්. කවුරුවත් දන්නෙ නෑ ඊළග තප්පරේ වෙන්නෙ මොකද කියල. තමන්ටත් ඒවම වෙන්න පුලුවන් කියලම දැනගෙනම සාප කරද්දි කරපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ikmanin honda wenna, waradi kara nam ewata jathiyen samawa ganna jeewath wenna.......