ජැක් එහෙම ගහනව ඇති හිටු කියලා

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    rush hours in Tokyo




    me dekema rush
    eth pahadili wenasak penawa minissunge
    mata danichcha wenasa.uda video eke

    1) minissunge hame paata sudui
    2) kochchiye duwilla na
    3) station eka pirisidui
    4) minissunge hurry gathiya wadi indiawe eke
    5) indiawe eke ladies petti tibba japan eke na
    hamotama ekama salakilla
    6) overall - ekaparata dakka gaman japan kiyanne developed country ekak wage penawa. mama japn kiyaa hithala nemai mulinma oka play kale
     
    • Like
    Reactions: sannsa

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    mewage nn dorawal wahena hinda awlk nthuw ati, ape ehm neme ne
    ඹව් දොර වැහෙන්නේ නැති වුනාම මිනිස්සු ඇතුලට තල්ලු කරලා ‍දොර වහන්න pushers කියලා වෙනම සෙට් එකක් ඉන්නවලු
    Lankawe train walath oya wage scene wenawa bro ;)
    ya ya අපේ උනුත් එලියෙනේ යන්නේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    mewage nn dorawal wahena hinda awlk nthuw ati, ape ehm neme ne
    වහන්නේ නැති එක හොදයිනේ බොල. මෙහෙ වහුවනම් හුස්ම හිරවෙලා ඇටකටු පොඩිවෙලා මැරෙන්නේ. මට ඔහොම කියද්දීත් බය හිතුන. :o
     
    • Like
    Reactions: sannsa

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Lankawe senaga pirichcha kochchi wala photo dala "api kawada japane wage wenawada" wage caption dala methana/facebook eke haminenna hadana un ko dan? :lol: :rofl: :P
     
    • Haha
    Reactions: sannsa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    වහන්නේ නැති එක හොදයිනේ බොල. මෙහෙ වහුවනම් හුස්ම හිරවෙලා ඇටකටු පොඩිවෙලා මැරෙන්නේ. මට ඔහොම කියද්දීත් බය හිතුන. :o
    AC ehm krlne tynne awlk nthuw athi, e wageda eliye ellila yana eka mehe watunoth, wadunoth iwarane, owage nn kohomth ehm ynd wen na ne 400+ witara yaddi 😅
     

    Similar threads