ඩ්රයිවර්ට මුගේ කතා අහන් ඉන්න බැරුව මරාගෙන මැරෙනව කියල අලියට අල්ලන්න ඇති සලංහන්තෙ වෙලාම යන්න.අලියෙක් පාරේ ඉන්නකොට පෙනුනේ නැත්තේ පොට්ටයෙක්ද මන්දා ඩ්රයිවින් කරලා තියෙන්නේ.
උබට කවදහරි දවසක රෑ වෙලා හබරන මැද්දෙන් ඩ්රයිව් කරලා තියෙනවද? හෙඩ් ලයිට් ඒලිය මදිනම් අලියා පෙනවා අඩුුුයි. අනික තමයි අලියා පාරේ වමේ ඉදන් දකුනට මාරුවෙන වඩා දකුණේ ඉදන් වමට පාර මාරුවෙනකොට පෙන්නෙ නැ. හෙඩ් ලයිට් ෆොකස් කරනේ වමට බරවෙන්න.අලියෙක් පාරේ ඉන්නකොට පෙනුනේ නැත්තේ පොට්ටයෙක්ද මන්දා ඩ්රයිවින් කරලා තියෙන්නේ.
ow ban paw aliyaපව් බන් අලියා..බේරෙන එකක් නෑ හැප්පිලා තියෙන විදියට නම්

Agree.උබට කවදහරි දවසක රෑ වෙලා හබරන මැද්දෙන් ඩ්රයිව් කරලා තියෙනවද? හෙඩ් ලයිට් ඒලිය මදිනම් අලියා පෙනවා අඩුුුයි. අනික තමයි අලියා පාරේ වමේ ඉදන් දකුනට මාරුවෙන වඩා දකුණේ ඉදන් වමට පාර මාරුවෙනකොට පෙන්නෙ නැ. හෙඩ් ලයිට් ෆොකස් කරනේ වමට බරවෙන්න.
Hammo santha....ඩ්රයිවර්ට මුගේ කතා අහන් ඉන්න බැරුව මරාගෙන මැරෙනව කියල අලියට අල්ලන්න ඇති සලංහන්තෙ වෙලාම යන්න.