@Solo Rider
මොනවද ඕයි මේ ජරාව ටකරම් වලින්ද හදලා තියෙන්නෙ.. පොඩි අලියෙක් වැදුනත් චප්ප වෙලා ගිහින්නෙ. අලියා දන්නෙත් නෑලු මොකක් හරි වැදුනද කියලා