ජැකා තියාගෙන පට්ට ගහපු කෑල්ල නේද මේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජැකා තියාගෙන පට්ට ගහපු කෑල්ල නේද මේ

    dinusha+rajapathirana+wedding+day+gossip9+(41).jpg


    dinusha+rajapathirana+wedding+day+gossip9+(32).jpg


    dinusha+rajapathirana+wedding+day+gossip9+(33).jpg


    මේකේ හොඳම කතාව පටන් ගන්නේ මෙකි බැඳපු මිනිහගෙන් තමයි
    නාහල්ලේ රාහුල හිමි=ධම්මික පුෂ්පකුමාර

    යටගියාව
    මම ජීවත් වෙලා ඉන්නේ එංගලන්තයේ ලෙච්වර්ත් විහාරය ආසන්නයේ. ලංකාවේ පුරුද්දට අපි ලෙච්වර්ත් පන්සලට කියන්නේ ‘අපේ ගමේ පන්සල’ කියලා. මම එංගලන්තයේ ආපු දවසේ ඉදලම ලෙච්වර්ත් පන්සලත් එක්ක බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා.

    ඒ කාලේ ඒ පන්සලේ වැඩ හිටපු සුබෝධි හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, කුසල ධම්ම හාමුදුරුවො අපිත් එක්ක හරි හිතවත්. අපි ශිෂ්‍යයො කාලෙ ලංකාවේ විදිහට කටට රහට කෑම ටිකක් කන්න හැම සති අන්තයකම ලෙච්වර්ත් පන්සලට යනවා. දිනපතාම මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී.


    නැත්තම් සෑම් චිකන් කන අපිට මැල්ලූමක් පරිප්පු හොද්දක් එක්ක උණු උණුවේ බත් හදලා දෙන්නේ ලෙච්වර්ත් පන්සලේ හාමුදුරුවරුමයි.

    ඒ කාලේ අපි හාමුදුරුවරුන්ට දානෙ දුන්නෙ නෑ. උන්වහන්සේලා අපිට උන්වහන්සේලාගේ දානය දන් දුන්නා. ලෙච්වර්ත් පන්සලේ හිටපු හැම හාමුදුරු කෙනෙක්ම අපේ ජීවිතවල කොටසක් බවට පත් වුණා.

    පමණක් වෙලාවට අපි පවුම් දහය පහළවත් උන්වහන්සේලාගෙන් ඉල්ල ගන්නවා. පන්සලේ කඨින පිංකම් කාලෙට අපි පන්සලේ පදිංචි වෙනවා.

    මේ හැම හාමුදුරුවරු අතරින් නාහල්ලේ රාහුල හාමුදුරුවො අපට විශේෂයි. උන්වහන්සේ අපේ වයසෙමයි. උන්වහන්සේ ඉතාම විනීත ගතිපැවතුම් ඇති ධර්මධර, ශීලධර භික්‍ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ තුළ තිබිච්ච උට්ඨානවීර්යය සහ නොපසුබස්නා උත්සාහය ඇදහිය නොහැකි තරම්.

    ලෙච්වර්ත් පන්සලේ භාරකාරවරිය වන ලතා ගුණතුංග නෝනා පන්සල ආරම්භ කරන්න රාහුල හාමුදුරුවො එංගලන්තෙට ගෙන්න ගන්නකොට උන්වහන්සේට ඉංගී‍්‍රසි වචනයක්වත් බෑ. පස්සේ ලතා නෝනා උන්වහන්සේව ඉස්කෝලෙකට යවලා ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවක් කරවලා අන්තිමේ රාහුල හාමුදුරුවො නැවතුනේ ඉතාම චතුර අන්දමින් ඉංගී‍්‍රසි භාෂාවෙන් බණ දේශනා කරන්න පුළුවන් ශී‍්‍ර ලංකාවේ හොඳම භික්‍ෂූන් කිහිපදෙනා අතරය.

    ඔන්න ඔය කාලෙ තමයි පන්සලේ පරිපාලනය සම්බන්ධයෙන් විවිධ ගැටලූ මතු වුණේ. ලතා නෝනා එක එක කෙනහිලිකම් රාහුල හාමුදුරුවන්ට කරන්න පටන් ගත්තා. සුබෝධි හාමුදුරුවන්ව පන්සලෙන් එළව ගත්තා.

    අපේ රාහුල හාමුදුරුවො ඒ හැම දේකටම සැබෑ බුද්ධ පුත‍්‍රයෙකු ලෙස අකම්පිතව, අචංචලව මුහුණ දුන්නා. මට තාමත් මතකයි උන්වහන්සේ ලතා නෝනාට පන්සලේ ප‍්‍රශ්න සම්බන්ධව යවපු ලියමන. ඒ ලිපිය කියවපු අපි හැම එක්කෙනාම රාහුල හාමුදුරුවන් පිළිබඳව පැහැදුනේ උන්වහන්සේගේ තියෙන බහුශ‍්‍රතභාවය පිළිබඳ සද්ධාවෙන්.

    ඔය කාලේ තමයි අපේ රාහුල හාමුදුරුවෝ ‘ෆේස් බුක්’ සෙල්ලම පටන් ගත්තේ. අන්තිමට සෙල්ලම ඉවර වුණේ අපේ රාහුල හාමුදුරුවො ධම්මික පුෂ්පකුමාර බවට පත්වෙලා. ඒ පිළිබඳව අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

    චීවරේ දාගෙන නොසන්ඩාල වැඩ කරනවාට වඩා චීවරේ අතෑරලා ‘ලෞකික නිර්වාණය’ හොයා ගෙන යෑම උන්වහන්සේගේ අයිතියක්. ඒත් තාම අපිට රාහුල හාමුදුරුවන්ට ‘මචං ධම්මික’ කියන්න දිව නැමෙන්නේ නෑ. පහුගිය මාසෙ උන්වහන්සෙයි මායි එක්තරා ශී‍්‍ර ලාංකික උත්සවයකදී මූණට මූණ මුලිච්චි වුණත් මම උන්වහන්සේව මඟ ඇරලා ගියේ හිතාමතාමයි.

    ධම්මික පුෂ්ප කුමාර කසාද බැන්දේ කාවද කියන එක දැන් අපි හැමෝම දන්නවා. දිනුෂා රාජපතිරණට එංගලන්තයේ පන්සලක හාමුදුරු කෙනෙක්ම ආනයනය කරන්න සිද්ධ වුණේ කවුරු නිසාද කියලත් දැන් මුළු ලෝකයම දන්නවා.

    ‘ජැකා’ දැන් සැනසුම් සුසුම් හෙළනවා ඇති තමන්ගේ උරචක්කරමාලාව හාමුදුරු කෙනෙක් කරේ දාගත්තා කියලා හිතලා. ඔහු පන්සිල් ගන්න කතෝලිකයෙක් බවට පත් වුණේ තමන්ගේ ඉඳුල් හාමුදුරුවරුන්ට වැළඳවීමේ චේතනාවෙන් බව දැන් ඉතා පැහැදිලියි.

    අපිට තියෙන එකම දුක මහා බි‍්‍රතාන්‍යයේ ඊළඟට ප‍්‍රධාන සංඝනායක ධූරය හෙබවීමට සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් අපට අහිමිවීමයි. පහුගියදාක පැවැත්වුණු ධම්මික පුෂ්ප කුමාර - දිනූෂා රාජපතිරණ විවාහ මංගල්‍යයේ සේයා රූ දැකපු අපිට හිතුනේ අපේ හාමුදුරුවො ටෙලි නාට්‍යයක රඟපානවද කියලයි.

    ඒ සේයා රූ අතරින් ඊට කලින් ගත්ත එක සේයා රුවක් අපේ හදවතේ සැබෑවටම සනිටුහන් වුණා. ඒක තමයි ධම්මික පුෂ්ප කුමාර ගිහි ඇඳුමින් භාවනා කරමින් සිටින ඡායාරූපය. මට ඒ වෙලාවේ එක පාරටම මතක් වුණේ මීට අවුරුදු 20 කට 25 කට ඉස්සර නරඹපු ‘සතර පෙර නිමිති’ චිත‍්‍රපටයයි.

    ධම්මික පුෂ්ප කුමාර රඟන්නෙත් ඒ චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාව කියලා මට නිකමට හිතුනා. කෙසේ වුණත් ධම්මික පුෂ්ප කුමාරටත් ඔහුගේ අත ගත් මනාලියටත්, මනමාලියගේ පරණ භාරකාරයාටත් අපි තෙරුවන් සරණ පතන්නෙමු.
    nahalle-rahula.jpg

    මට හිතෙන පසුවදන්


    වේට්ට පාසිට හාමුදුරු කෙනෙක්ම බඳින්න ඕන කම තිබුනානම් අර රුවන්වැල්ලේ හාමුදුරුවෝ බදින්න තිබුනනේ. ඔය පපුව එහෙමත් හොඳට තියන හින්ද හාමුදුරුවෝ කැමති වේවි






    නාහල්ලේ රාහුල මේ පොඩි සාදූ
    මර අඟනක් පෙරලාගෙන දෙයි හාදූ
    නිසයි අපායට යන්නට මග පෑදූ
    මිච්චාචාරෙ දෙසුවේ සම්බුදු සාදූ!


    මේකත් දැම්මේ නැත්නම් අඩුවක් වෙනවා


    අද මේ විවාහවූදෙන්නාම ඉතිහාසයේ මහා චරිත දෙකක්. ඒ කියන්නේ මේ ගෑණි කලින් අපේ හෙළයේ මහා ඉතිහාස ඔස්තාර් ගේ කෙලි බඩුව. මනමාලයා අපේ සාසන කාමී හිටපු හිමි නමක්. ගරු කොරපල්ලා. ආදර්ශෙට ගනිල්ලා.- මම සුරියපෙරුම ගහලයා.











     
    Last edited:
    • Like
    Reactions: minipura and buura

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    අඩෝ මාර පොරවල් නේ....:shocked::shocked:
    ඔය රුවන්වැල්ලේ සොබිතයට හාමුදුරුවෝ කියන්න එපා. ඒක ‍ලං‍කාවේ ඉන්න නිර්මල හාමුදුරුවන්ට කරන නින්දාවක්. මොකද රුවන්වැල්ලේ අපි ඒකට කවදාවත් හැමුදුරුවෝ කියලා නැහැ. :angry::angry::angry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේකිට ජැකා විතරක් නෙවෙයි ස්වර්ණවාහිනියෙ හැම paකාම ගැහුව......
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මට නම් හාමුදුරුවන්ගේ වැඩ තේරෙන්නේ නෑ. කාලෙකට අපේ උන්ම බනිනනවා. කාලෙකට බනින උන්ට බනිනවා. මේවා කාට කියන්න ද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං මේවට මක්කා කියන්නද කියලා.. අපේ එවුන්ම එක දවසකට බැනගෙන බැනගෙන යනවා.. ඊට පස්සෙ දවසෙ හොද කියාගෙන කියාගෙන කියාගෙන යනවා.. ඉතින් අපි මොනා කරන්නද.. දිනූෂා ගැන නම් හොදින් දන්නවා.. හොද මූණ පෙන්නගෙන ඉන්න අමුතු චරිතයක්.. වැඩි කතා ඕන නෑ දන්නෝ දනිති.. නැත්නම් නිකන් චරිත ඝාතනය වෙනවනේ..:lol: සූරියප්පෙරුම මහත්තයා ළගින් ඇසුරු කලා නොවෑ එක්කරා කාලයක.. අන්න ඒකයි හසන්ත මහත්තයො මේ ලෝකෙ හැටි..

    උඹට අරවා දෙන්න බැරිලු මචෝ.. පස්සෙ දෙන්නම්.. ජය හා සතුට!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mam hithuwe meya honda kenek kiyala. balagena yanakota api hondaine :lol:
    :lol::lol::lol: ජැක් මහත්තයා මුණගැසීමෙන් පසුව චරිතය ඝාතනය විය.. සූරියප්පෙරුම මහත්තයත් ඒ වගේ තමා.. මහත්හොරු ඔක්කොම.. :eek:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අඩෝ මාර පොරවල් නේ....:shocked::shocked:
    ඔය රුවන්වැල්ලේ සොබිතයට හාමුදුරුවෝ කියන්න එපා. ඒක ‍ලං‍කාවේ ඉන්න නිර්මල හාමුදුරුවන්ට කරන නින්දාවක්. මොකද රුවන්වැල්ලේ අපි ඒකට කවදාවත් හැමුදුරුවෝ කියලා නැහැ. :angry::angry::angry:

    patta kollek oya....

    oya gan kariya maha horek lu neda???