ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ජැක්සන්ගේ අනතුරේ ඇත්ත කතාව.

    ඒක මෙහෙමයි.

    මේ වාහනේ අලියෙක් හැපිලා damage වෙච්ච එකක් නෙවෙයි. accident vehicles ගැන දන්න ඕනම කෙනෙක්ට හොදටම තේරෙන කාරනයක් නම්, .... මේ වාහනය ලොකු accident එකකට මුහුන දුන්න වාහනයක් බව.... මට වාහන ගැන ඇති දැනීමේ හැටියට මේක rollover එකක්.... වාහනයක ඔය විදියට බද වටේටම තැලිලා, pillars ඇද වෙන්නේ, වාහනයක් පෙරලුනාම.... ඒ කියන්නේ මේක ප්‍රපාතයකට පෙරලීමක්.... හරි පරීක්ශනයක් පැවැත්වුවහොත්, වාහනේ damage වුන ආකාරය විශ්ලේෂණය කරලා, සිදු වී ඇති අනතුර ටක්කෙටම කියන්න පුලුවන් .... ඇයි එහෙම කරන්නේ නැත්තේ.....

    වනජීවි එකෙනුත් සහතික කලානේ හැපුන අලියෙක් නැති බව,.....ඒකෙන් තේරෙනවා, ඕකේ අලියෙක් හැපුනේ නැතිබව....... අනිත් එක, ..... ඔය වාහනේ ඉස්සරහ සීට් එකේ ගියයි කියන ජැක්සන්ගේ සහෝදරයාට සීරිමක්වත් නෑ.... බලන්න හොදට... passenger side එක තැලිලා තියෙන විදිය... ඔය සහෝදරයා, ඔය වාහනේ ඇතුලේ හිටියනම්, සීරිමක්වත් නැතුව බේරුනේ කොහොමද ..... වාහනේ හැපෙන වෙලාවේ, ඔය සහෝදරයා ඒකේ ඇතුලේ හිටියේ නෑ කියලා හොදටම ශුවර්. හැබැයි, වාහනේ හැපෙන වෙලාවේ ඔහු වාහනය ඇතුලේ හිටිය බවත් අලියා හැපෙනවා දැක්කා බවත් කියනවා....

    ඇයි ඉතින් එහෙම එයා බොරු කියන්නේ......

    මොකද, එයා තමයි fabricator, ..... කතාව ගෙඩිය පිටින් හදලා ඇසින් දුටු සාක්ශිකරු වෙන්නේ එයා,.... බොරු කතාවක් සමාජගත කරලා මුලු සමාජයම නොමග යවන්න ඉදිරිපත් වෙන්නේ ඔහු... මොකද ඔය අනතුරේ ඇත්ත කතාව කියන්න බැරි තරමට තිත්ත නිසා.....

    මෙතරම් කාරනා වසන් කරන්න හේතුව නම්, ඔය අනතුරින් ජීවිත හානි කිහිපයක් වෙන්න ඇති,.... ජැක්සන්ලගේ පවුලට හිතවත් ඉහල බල පරාක්‍රමයේ ආශිර්වාදයෙන් .....මැරුන උන්ගේ මලකුනු හන්ගන්න ඇති.... මොකද, අනතුරක් වෙලා මැරුනත්, ඒ සියලු මරන වලට වග කියන්න ඕන ජැක්සන් නිසා... මලකුනු හැන්ගුවම ජැක්සන් අහින්සකයි..... මැරුන උන්ගේ පවුල්වල මිනිස්සු උන් එනකම් අදටත් ගෙදර බලන් ඉන්නවා ඇති.... ඔය වාහනේ හැපුන ස්තානය අනිවාර්යයෙන්ම වෙන තැනක් වෙන්න ඕන... සාක්ශි වසන්කරන්න ඕන නිසා, වාහනේ මහ රෑම වෙනත් ස්තානයකට ස්තානගත කරා වෙන්න ඕන....

    බලන්න.... ජැක්සන්ව රෝහලට admit කරපු ප්‍රියන්ත නම් පුද්ගලයා දැන් අන්තරස්ධාන වෙලාලු.... මේ ඔක්කොම drama,
    .... කැත ඇත්තක් වසන් කරන්න සාක්ශි වසන් කරන නාටක....

    ජැක්සන්ගේ පුතා කියනවා, ...... ජැක්සන්ගේ පන රකින්න සවිකරපු උපකරන, ඒ අයගේ පවුලේ මුදලින් මිලදීගෙන රෝහලට පරිත්‍යාග කරපු උපකරන ලු.... මම අභියෝග කරනවා.... ඔය උපකරන මිලදීගත් බිල පෙන්වන්න කියලා... හැබැයි ඉතින්... මෙච්චර අපරාධ සගවන්න රන්ගන කරනවුන්ට, බිලක් හදලා ගෙනත් පෙන්වන එක මහ කජ්ජක්ද.... නේද...

    රාජපක්ශලට චන්දේ දිලා දිනවන්න තරම් මෝඩ මිනිස්සු ඉන්න රටක,.... මේ වගේ පොඩි drama වලින් මිනිස්සු රවටන එක මහ අමාරු වැඩක් නෙවෙයි.

    මේ රටේ අති බහුතරයකට සිතීමේ හැකියාව් නෑ.... දැන්වත් මොලේ ටිකක් පාදගන්න... නැත්නම්, මේ රටේ සුලු පිරිසකගේ රැගුම් බල බල, උන්ගේ බිල් අපි ගෙව ගෙව.....තව ගොඩාක් කල් ඉන්න පුලුවන් ....

    🙏🙏🙏

    ------------------------
    පසු එකතුව....

    Jayantha Rathnakumara අදහස මෙහෙමයි ....
    උ. ගැ. - නාමල් සහ ජැක්සන් අතර නොමනාප කමක් තිඹුනා. දුව නිසා වෙන්න ඇති. දන්න තරමින් නාමල් ජැක්සන් බලන්න ගිහිනුත් නෑ. මල ගෙදරවත් ගියේ නෑ වෙන්න ඕන.

    රෝහලට ගෙනියපු ප්‍රියන්ත කියන කෙනා අතුරුදහන්.
    අලියෙක් හොයා ගන්න නෑ.
    ජැකාගෙ අයියට හානියක් නෑ.
    මේවා සැක සහිතයි. අන්තිමට ජැකාගෙ ඝාතනය, තාජුඩීන්ගේ වගේ, X fileඋනා.

    එහෙම් වුනා වෙන්නත් පුලුවන් ....🤔🤔🤔

    -මෙය ෆේස්බුකෙන් එකෙන් උපුටා ගත්තකි-
    FB_IMG_1697189877095.jpg

    මේක ගැන කිරියේ ඉන්න CID මහත්තරු ටිකගෙයි මේ දවස්වල ලන්කාවේ තෙල් මිල ඉහල යයි කියලා බයට ගාසා තීරේ front line එකේ ඉන්න කිරියේ war heroes ලගෙයි අදහස මොකක්ද
    ------ Post added on Oct 13, 2023 at 3:12 PM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    wahane pitipassen hari paththen hari ganipu photo nadda ?
    දැක්කේ නෑ. හැබැයි ඉතින් නම්බර් ප්ලේට් එකටවත් මුකුත් වෙලා නෑ. ඉස්සරහ ලයිට් දෙකත් දෙපැත්තට නැමිලා තියෙන්නේ

    ජෙහාන්ගේ ගේමක් වෙන්න ඇති. ප්‍රියන්ත නම වෙනස් කරලා දෙන්න අමතක වෙන්න ඇති
    ප්‍රියන්ත සෝමරත්න දිසානායක
    ------ Post added on Oct 13, 2023 at 3:21 PM
     
    • Like
    Reactions: Mr Bones

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Wahane udata aliya wetila kiyanawa ne ekai oya wahale thelenna atte.
    හැප්පිච්ච අලියෙක් හිටියේ නෑ කියලා වනජීවි එකෙන්ම කියලා තිබ්බා. අනිත් එක අලියා බරයි. අලියගේ වැදුනනම් අලියා උඩට විසිවෙලා ගිහින් වාහනේ උඩට වැටෙන්නේ නෑ. එහෙම උඩට විසි වුනානම් එක්කො වෙන්න ඕන සයිඩ් එකෙන් අලියගේ කකුල් දෙකේ හැප්පිලා අලියා කාර් එකට ඇල වුනාට පස්සේ කාර් එක speed එකෙන් ඉස්සරහට යනකොට අලියා උඩට වැටෙන එක
     
    • Like
    Reactions: Mr Bones and HAneo

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    Okkoma assumptions ne ban. A kale news wala game minissu voice cuts dunna neda oka gena?

    Ekko aliya dekapu gaman speed eka nisa control awl gihin peralenna athi.

    kohoma unawath, me wahane dalinakota kiyanna puluwan ekko side eken aliya wedila u meka udata patha bewela ehema nettam, wahane peralila tiyenawa.

    me accident eken air bag tibbata wath anik safety features tibbata wath berenna amaru ekak.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැප්පිච්ච අලියෙක් හිටියේ නෑ කියලා වනජීවි එකෙන්ම කියලා තිබ්බා. අනිත් එක අලියා බරයි. අලියගේ වැදුනනම් අලියා උඩට විසිවෙලා ගිහින් වාහනේ උඩට වැටෙන්නේ නෑ. එහෙම උඩට විසි වුනානම් එක්කො වෙන්න ඕන සයිඩ් එකෙන් අලියගේ කකුල් දෙකේ හැප්පිලා අලියා කාර් එකට ඇල වුනාට පස්සේ කාර් එක speed එකෙන් ඉස්සරහට යනකොට අලියා උඩට වැටෙන එක
    ඔව් එක හරි. ඒ නිසා බොනට් එකට එහා අබරිලා තියන ඒවා නම් එහෙම වෙන්න අමාරුයි වගේ
    මේකේ බලපන් කොච්චර වේගෙන් හැප්පුවත් ද්රිවර් සිට් එකේ හරිය ඔය විදිහට අබරෙන්නේ නැ .
    මේ තියෙන්නේ static ටෙස්ට් එකක්. අලියා නම් ශක්තිය උරාගෙන විසි වෙනවා. ඒ කියන්නේ මෙච්චර දමේජ් එකක්වත් වෙන්න බැ

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Okkoma assumptions ne ban. A kale news wala game minissu voice cuts dunna neda oka gena?

    Ekko aliya dekapu gaman speed eka nisa control awl gihin peralenna athi.

    kohoma unawath, me wahane dalinakota kiyanna puluwan ekko side eken aliya wedila u meka udata patha bewela ehema nettam, wahane peralila tiyenawa.

    me accident eken air bag tibbata wath anik safety features tibbata wath berenna amaru ekak.
    Assumptions තමයි බන් කරන්න වෙන්නේ කොහොමත්. අපි එකෙක්වත් ඕක දැක්කේ නැනේ. වෙලා තියෙන දේවල් වලින් තමයි ඉතින් හිතාගන්න පුලුවන්. මට තියෙන අවුල ඉතින් වනජීවි එකෙන් මොකද කියන්නේ එහෙම එකෙක් නෑ කියලා. උන්ම කියනවා එහෙම හැප්පුනානම් ඌට වැඩිදුර යන්න බෑ කියලා. ඒත් ඉතින් අදටත් දැක්ක එකෙක් නැහැලු. එහෙම දැක්කනම් ඕක අනිවා නිව්ස් වලට ගහනවා. එහෙම නිව්ස් එකකුත් ආවෙ නෑ. අනිත් ඒකේ සෝමේ කියනවා ඌ එතටන එනකොටත් අලියා හිටියලු. අලියා නිකන් ඌ එනකන් බලන් හිටියා වගේ කියන්නේ. ඒත් ඉතින් අන්තිමට අලියෙක් හම්බුනෙත් නෑ. අනිත් එක සෝමෙයි ඔය සජිතයා කියන ප්‍රියන්තගේ කතාවයි දෙකම වෙනස්නේ. සෝමේ කියනවා උගේ වාහනේ දාගෙන ඌ අරන් ගියා කියලා වාහන නැති නිසා. හැබයි ඌම කියනවා ඌ එනකොටත් එතන ට්‍රැෆික් එකක් තිබ්බා කියලා. එහෙම ට්‍රැෆික් එකක් තිබ්බනම් වාහනයක් නැති වෙනවද දාගෙන යන්න. අනිත් එක වැටිලා ඉන්නේ ජැකා කියලා දැක්කම මන් නම් හිතන්නේ නෑ දාගෙන යන්න අකමැති වෙයි කියලා කවුරුත්

    ඔව් එක හරි. ඒ නිසා බොනට් එකට එහා අබරිලා තියන ඒවා නම් එහෙම වෙන්න අමාරුයි වගේ
    මේකේ බලපන් කොච්චර වේගෙන් හැප්පුවත් ද්රිවර් සිට් එකේ හරිය ඔය විදිහට අබරෙන්නේ නැ .
    මේ තියෙන්නේ static ටෙස්ට් එකක්. අලියා නම් ශක්තිය උරාගෙන විසි වෙනවා. ඒ කියන්නේ මෙච්චර දමේජ් එකක්වත් වෙන්න බැ
    FB_IMG_1697190948625.jpg

    ------ Post added on Oct 13, 2023 at 3:46 PM

    ඕක තමයි අවුල වාහනේ වහල ඔච්චර ඩැමේජ් වුනේ කොහොමද කියලා. මේකේ පේන විදියට උඩින් මොකක් හරි වැටිලා හරි වාහනයක් වැදිලා උඩට ගිහින් විසි වුනා වගේ පේන්නේ
    ------ Post added on Oct 13, 2023 at 3:48 PM
     
    • Like
    Reactions: HAneo

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Assumptions තමයි බන් කරන්න වෙන්නේ කොහොමත්. අපි එකෙක්වත් ඕක දැක්කේ නැනේ. වෙලා තියෙන දේවල් වලින් තමයි ඉතින් හිතාගන්න පුලුවන්. මට තියෙන අවුල ඉතින් වනජීවි එකෙන් මොකද කියන්නේ එහෙම එකෙක් නෑ කියලා. උන්ම කියනවා එහෙම හැප්පුනානම් ඌට වැඩිදුර යන්න බෑ කියලා. ඒත් ඉතින් අදටත් දැක්ක එකෙක් නැහැලු. එහෙම දැක්කනම් ඕක අනිවා නිව්ස් වලට ගහනවා. එහෙම නිව්ස් එකකුත් ආවෙ නෑ. අනිත් ඒකේ සෝමේ කියනවා ඌ එතටන එනකොටත් අලියා හිටියලු. අලියා නිකන් ඌ එනකන් බලන් හිටියා වගේ කියන්නේ. ඒත් ඉතින් අන්තිමට අලියෙක් හම්බුනෙත් නෑ. අනිත් එක සෝමෙයි ඔය සජිතයා කියන ප්‍රියන්තගේ කතාවයි දෙකම වෙනස්නේ. සෝමේ කියනවා උගේ වාහනේ දාගෙන ඌ අරන් ගියා කියලා වාහන නැති නිසා. හැබයි ඌම කියනවා ඌ එනකොටත් එතන ට්‍රැෆික් එකක් තිබ්බා කියලා. එහෙම ට්‍රැෆික් එකක් තිබ්බනම් වාහනයක් නැති වෙනවද දාගෙන යන්න. අනිත් එක වැටිලා ඉන්නේ ජැකා කියලා දැක්කම මන් නම් හිතන්නේ නෑ දාගෙන යන්න අකමැති වෙයි කියලා කවුරුත්

    View attachment 216808
    ------ Post added on Oct 13, 2023 at 3:46 PM
    Wahane issarahin wedila wechcha impact eka kiyala kiyanne na. Ehenam bonnet eke abenne oya abila tiyena widihata newe. And aniwa grill eka dekata wath kedenna one.

    ekko aliya meka udata wetila, nettam aliya beranna gihin peralila oya deka thama kiyanna puluwan. Peraluna nam aniwa full rollover ekak wela tiyenawa left, right side dekama damage wenna tharam

    somapala kiyana katawa gena nam mata sure na. Oya welawe oya pare traffic ekak hedenna tharam wahana wath, lankawe ekek accident ekak unama hospital noda idi wath kiyanna ba

    ape ge laga van ekak peralila mama pandara 2ta ape van eke dagena giye thuwala karayo. Mata a kale license wath tibbe na policiyen wath awlak une na.

    ekedith driver witarak meruna, van eke roof eka theluna nisa driver ge bella steering ekai roof ekai athara hira wela.

    van eka kanuwak assata wetuna nisa game minissunta driver wa ganna wela giya 🙁
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මල අප්පිරියයි මේ හුත්ත දැන්. ඒ මිනිහා මැරුනා. මේ හුකන්නලට වෙන වැඩ නෑ හෑලි ලියනවා. තර්ක ගේනවා. මේ රටට මෙහෙම වෙන්නේ තමන්ගෙ කාලය ශ්‍රමය කාගෙන අනුන්ගෙ පුකවල් හොයන උන් වැඩි නිසා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Wahane issarahin wedila wechcha impact eka kiyala kiyanne na. Ehenam bonnet eke abenne oya abila tiyena widihata newe. And aniwa grill eka dekata wath kedenna one.

    ekko aliya meka udata wetila, nettam aliya beranna gihin peralila oya deka thama kiyanna puluwan. Peraluna nam aniwa full rollover ekak wela tiyenawa left, right side dekama damage wenna tharam

    somapala kiyana katawa gena nam mata sure na. Oya welawe oya pare traffic ekak hedenna tharam wahana wath, lankawe ekek accident ekak unama hospital noda idi wath kiyanna ba

    ape ge laga van ekak peralila mama pandara 2ta ape van eke dagena giye thuwala karayo. Mata a kale license wath tibbe na policiyen wath awlak une na.

    ekedith driver witarak meruna, van eke roof eka theluna nisa driver ge bella steering ekai roof ekai athara hira wela.

    van eka kanuwak assata wetuna nisa game minissunta driver wa ganna wela giya 🙁
    This could be an impact of the driver's side front panel having been hit by a large elephant. We can confirm this with the passenger side door still intact while the driver's side door is bent. This hypothesis can be confirmed by the fact that drivers' side frontal damage is slightly higher than the passenger's side, so this can explain why grills are still intact and animals survive.