ඕක වෙලා තියෙන්නෙ මෙහෙමනෙ...
ඉස්කෝලෙ කාලෙ හිටං ඉන්න උන්ගෙ දනිස්ස පිටිපස්සට කකුලෙන් ඇණං වට්ටටල තියෙනවද..?? ඒකම තමයි මෙතනත් තියරිය...
ඒ වගේ අලියගෙ පිටිපස්සෙන් ගිහින් කැබ් එක අලියගෙ දණහිස මට්ටමට අනින්න ඇති... අලිය කැබ් එක උඩ පස්ස තියන්න ඇති...

මොනව උනත් කලාකාරයෙක් විදිහට මම කැමති මනුස්සයෙක්... RIP