ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,568
    3
    115,267
    113
    Gampaha
    ඕක වෙලා තියෙන්නෙ මෙහෙමනෙ...

    ඉස්කෝලෙ කාලෙ හිටං ඉන්න උන්ගෙ දනිස්ස පිටිපස්සට කකුලෙන් ඇණං වට්ටටල තියෙනවද..?? ඒකම තමයි මෙතනත් තියරිය...
    ඒ වගේ අලියගෙ පිටිපස්සෙන් ගිහින් කැබ් එක අලියගෙ දණහිස මට්ටමට අනින්න ඇති... අලිය කැබ් එක උඩ පස්ස තියන්න ඇති...😅😅

    මොනව උනත් කලාකාරයෙක් විදිහට මම කැමති මනුස්සයෙක්... RIP