ජැකා මැරුණේ මෙහෙමද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    ජෙප්පෝ නිරාගමික වුනාට ඒ වගේ මිත්‍යාදෘෂ්ඨික දේවල්නම් විශ්වාස කරනවා තමන්ට වාසියක් වෙන නිසා සහ දේශපාලන තරහ පිරිමහගන්න ඕන නිසා..අනේ මෙහෙමත් හිඟන බල්ලෝ ටිකක්.🤮🤮.ජෙප්පො බලයට අාවොත් මේ රට තනිකරම මුඩුම දේශයක් වෙනවා ඒකාන්තයෙන්ම.🤮🤮
    මයිනා මලාට පස්සෙ උඹ රනිල්ගෙ රෙද්ද අස්සෙ රිංගන්න ගියොත් මයිනා වේෂියෙන් ඇවිල්ල උඹව මරා දමනවා ඒකාන්තයෙන්ම.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,021
    8,609
    113
    Dubai
    ඒ මනුස්සයා කලාවෙන් රට වෙනුවෙන් කරපු වැඩේ මේ එක එක Youtube හිඟන හිපාටුවෙක්වත් කරලා නෑ.
    මොන දේ උනත් දැන් මේ මනුස්සයා මැරිලා ඉවරයි. මැරිච්ච මනුස්සයෙක්ටවත් පාඩුවේ අන්තිම ගමන ගෞරවයෙන් යන්න දීපන් බන්.
    දේශපාලන මති මතාන්දර වැඩක් නෑ. මොනවා කරත් මැරිච්ච මනුස්සයෙක්ට මේ වගේ වෙලාවක නින්දා කරන එපා බන්.
    එහෙම කරන එව්න්ට කැරකිලා පිල්ලි එන්නේ ඩබල් වෙලා.
    ඒ නිසා උඹලගේ කටවල් පරෙස්සම් කර ගනිල්ලා.

    1656248168086
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,778
    113
    127.0.0.1
    මැරිච්ච මනුස්සයෙක්ටවත් පාඩුවේ අන්තිම ගමන ගෞරවයෙන් යන්න දීපන් බන්.
    ඕක ඌට නැති කරේ, අනික් මිනිස්සුන්ට වඩා උගේ ම පවුලේ සෙට් එක නෙමෙයි ද බං?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,559
    21,116
    113
    ජෙප්පෝ නිරාගමික වුනාට ඒ වගේ මිත්‍යාදෘෂ්ඨික දේවල්නම් විශ්වාස කරනවා තමන්ට වාසියක් වෙන නිසා සහ දේශපාලන තරහ පිරිමහගන්න ඕන නිසා..අනේ මෙහෙමත් හිඟන බල්ලෝ ටිකක්.🤮🤮.ජෙප්පො බලයට අාවොත් මේ රට තනිකරම මුඩුම දේශයක් වෙනවා ඒකාන්තයෙන්ම.🤮🤮

    අැයි ජෙප්පො බලයට අාවහම තොට සුර ලෝකයක් මවල දෙනව කිව්වද ගූ පොන්නයෝ?😂

    රටම උලා කාපු රාජපක්ශ පල් හොරු තවුතිසාව මවලා දුන්නද නූගත් කුලී කොමෙන්ට් ගූ පොන්න බයි වහලෝ? 🤭 🤭 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,465
    79,285
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මනුස්සයා කලාවෙන් රට වෙනුවෙන් කරපු වැඩේ මේ එක එක Youtube හිඟන හිපාටුවෙක්වත් කරලා නෑ.
    මොන දේ උනත් දැන් මේ මනුස්සයා මැරිලා ඉවරයි. මැරිච්ච මනුස්සයෙක්ටවත් පාඩුවේ අන්තිම ගමන ගෞරවයෙන් යන්න දීපන් බන්.
    දේශපාලන මති මතාන්දර වැඩක් නෑ. මොනවා කරත් මැරිච්ච මනුස්සයෙක්ට මේ වගේ වෙලාවක නින්දා කරන එපා බන්.
    එහෙම කරන එව්න්ට කැරකිලා පිල්ලි එන්නේ ඩබල් වෙලා.
    ඒ නිසා උඹලගේ කටවල් පරෙස්සම් කර ගනිල්ලා.

    1656248168086

    මෙච්චර කල් කරපු වැරැද්ද වහගන්න විදියක් නැතුව ගලේ පහරපු බලල්ලු වගේ ඉන්න බයියො බැනුමෙන් බේරෙන්න ගැලවිජ්ජාවට කියන කතාව ඔය. 😹😹😹
    කවුරුවත් ජැක්සන්ට බනින්නෙ නෑ ඔය සිද්ධියට. මොකද එයා නෙවෙයිනෙ මැරිලත් ඇඳ තියාගන්න තීරණය ගත්තෙ.
     

    nuwarakolla

    Junior member
  • Sep 22, 2023
    17
    47
    13
    මහින්ද රාජපක්ෂ තමයි ජැක්සන්ව නිදන් හොරෙක් කලේ. බෝගම්බර හිර ගෙදරින් තමයි සෙල්ලම පටන් ගත්තේ. 💔
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    උඹලට මතකද පහු ගිය කාලේ නිධන් ගන්න ගිය වෙන උන් දියේ ගිලිලා, ගලකින් ලිස්ස්සල වගේ මැරුණා.
    ඕවා අද්භූත සිද්ධි.. සමහර නිදන් තියෙනවා ගන්නම බැරි..
    කොහොමත් jaka කියන්නේ බුද්ධාගම හෑල්ලු කරපු ක්‍රිස්තියානි කාරයෙක්. පන්සල් ගානේ රින්ගුවට.
    කට්ටිය කියන විදියට jaka ට ත් බහිරවයා ගැහුවා වෙන්න පුළුවන්..
    මම දන්න කේස් තියෙනවා වත්තේ තිබ්බ නිදානේ ගොඩ දාන්න ගිහින් තාත්තා නැති උනා..පුතත් ලොකු වෙලා ඒකටම ට්‍රයි කරා. ඌ ත් නැති උනා පූජාව තියෙන අතරේ අඩු පාඩු ගෙන්න කඩේ ගිහින් එනකොට accident වෙලා
    Uba me anthimata kiyala thiyenne awissawella/ hanwella paththe una case ekak da? Awrudu kipayakata kalin ?
     
    • Wow
    Reactions: KalyanaMithra001