Film කරන මුවාවෙන් කරපු දේ දන්නෝ දනීඋඹලට මතකද පහු ගිය කාලේ නිධන් ගන්න ගිය වෙන උන් දියේ ගිලිලා, ගලකින් ලිස්ස්සල වගේ මැරුණා.
ඕවා අද්භූත සිද්ධි.. සමහර නිදන් තියෙනවා ගන්නම බැරි..
කොහොමත් jaka කියන්නේ බුද්ධාගම හෑල්ලු කරපු ක්‍රිස්තියානි කාරයෙක්. පන්සල් ගානේ රින්ගුවට.
කට්ටිය කියන විදියට jaka ට ත් බහිරවයා ගැහුවා වෙන්න පුළුවන්..
මම දන්න කේස් තියෙනවා වත්තේ තිබ්බ නිදානේ ගොඩ දාන්න ගිහින් තාත්තා නැති උනා..පුතත් ලොකු වෙලා ඒකටම ට්‍රයි කරා. ඌ ත් නැති උනා පූජාව තියෙන අතරේ අඩු පාඩු ගෙන්න කඩේ ගිහින් එනකොට accident වෙලා
මයින මැරිච්ච දවසටත් අපිට බැනුම් අහන්න වෙනවා බං.ඒ මනුස්සයා කලාවෙන් රට වෙනුවෙන් කරපු වැඩේ මේ එක එක Youtube හිඟන හිපාටුවෙක්වත් කරලා නෑ.
මොන දේ උනත් දැන් මේ මනුස්සයා මැරිලා ඉවරයි. මැරිච්ච මනුස්සයෙක්ටවත් පාඩුවේ අන්තිම ගමන ගෞරවයෙන් යන්න දීපන් බන්.
දේශපාලන මති මතාන්දර වැඩක් නෑ. මොනවා කරත් මැරිච්ච මනුස්සයෙක්ට මේ වගේ වෙලාවක නින්දා කරන එපා බන්.
එහෙම කරන එව්න්ට කැරකිලා පිල්ලි එන්නේ ඩබල් වෙලා.
ඒ නිසා උඹලගේ කටවල් පරෙස්සම් කර ගනිල්ලා.