ජැකී චෑන් පරපුරේ

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ජැකී චෑන් පරපුරේ

    අපේ රට චීන කොලනියක් වෙන බවට මෙන්න තවත් සාක්ෂියක්. තව ටික දවසකින් ඕකුන් අපට නෙලනවා ගම රට දාලා දුවන්න.

    8rZNj2N.jpg
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    හත්තිලව්වයි,

    අපේ රට චීන කොලනියක් වෙන බවට මෙන්න තවත් සාක්ෂියක්. තව ටික දවසකින් ඕකුන් අපට නෙලනවා ගම රට දාලා දුවන්න.

    හත්තිලව්වයි, චාං චූං චීං ගාලා දෙන්න ඇති ඇට්ටි හැලෙන්න.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Nikan minissunta gahayida ban ehema.sure ekata ape un thama patan ganna aththe.ape un beela inna athi.ape unta wadak hariyata karannath baha wena rataka ekek karanakota balan innath baha..
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඕකේ අනික් පැත්ත තමයි චීන සහ ඉන්දීය කම්කරුවෝ දැන් ලංකාවට ඇවිල්ලා නීත්‍යානුකූලව රැකියා කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා කියන එක. ඒක්ටා ගිවිසුම දැන් ක්‍රියාත්මක වෙනවා වගේ නේද යටින්..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,900
    28,807
    113
    Nikan minissunta gahayida ban ehema.sure ekata ape un thama patan ganna aththe.ape un beela inna athi.ape unta wadak hariyata karannath baha wena rataka ekek karanakota balan innath baha..

    ow ow awulak na..chine ne :rofl: americawen gahuwanan awulak tamai:angry:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ow ow awulak na..chine ne :rofl: americawen gahuwanan awulak tamai:angry:

    මම මේ කියන්න හැදුවා විතරයි.. බැරිවෙලාවත් අමෙරිකන්කාරයෙක් ඔය අහලකින් හරි ගියානම්, විමලයා මෙලහට ඇමෙරිකන් එම්බසිය ඉස්සරහා බුදියගෙන..
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපේ රට චීන කොලනියක් වෙන බවට මෙන්න තවත් සාක්ෂියක්. තව ටික දවසකින් ඕකුන් අපට නෙලනවා ගම රට දාලා දුවන්න.

    8rZNj2N.jpg

    මොකක්ද බන් News Heading එකේ චින්නු14ක් NEWS එකෙ 12 ක් ලු:confused::confused: