ජැකීගේ ආප්ප කඩේ.....(අදහස් ටිකක්)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ඔය වගේ business ටිකක් හරි යනකොට, ආණ්ඩුවට තියෙන්නේ හරියට tax එක ගන්න තමයි. උන් හරියට tax ගෙවනවනම්, මේ රටේ ඉන්න පිඩිත පන්තියට හොද කාලයක් යාවි. ඉස්සරහට එන jvp/unp ආණ්ඩුවක හරි ගසාකැම් අඩු/නැති කරොත්, ඒ මුදල්වලින් අද්යපනයට, යටි තල පහසුකම්, healthcare වලට දෙන්න පුළුවන්. අත්‍යවශ බඩුවලට ගහන tax අඩු කරන්න පුළුවන්. මේ ඔක්කොම ජැකොලින් නංගි නිසානේ. මේවට තමයි කියන්නේ ආශ්චර්ය කියල. නංගිට ජය වේවා. ජැකොලින් නංගි මේ රට අඩියකින්.... දශමයකින්.... හරි ඉස්සරහරහට ගෙනියාවි.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන තරම් නෝන්ඩිද..?
    ඒත් බං මට පුකද..?
    නිදහස් චතුරශ්‍රෙ ළඟ..,
    ජැකලින්ගේ දකුණු අත.
    තවම මේ කොළඹ හත.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බිගු පුත ඔක්කොම හරි අර්තික ටොක්ස් ටැක්ස් ටොක් දිල නිකන් රට බෙරගත්ත නයකත්වයට අපහස කරන්න එපා
    අර යුඇන්පි ජෙවිපි අපතයො වගෙ යකො උබ හිතුවද ජැකිගෙ අප්පෙට ටැක්ස් ගහල රට දියුනු කරනව කියල.