ජැකීගේ ආප්ප කඩේ.....(අදහස් ටිකක්)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ජැකීගේ ආප්ප කඩේ.....(අදහස් ටිකක්)

    පරණ පට්ට ගහපු මාතෘකාවක්. එත් රසවත් අදහස් ටිකක් අන්තර්ජාලයේ blogspot එකක තිබ්බ (මාතලන්). ඒවාට දමන ප්‍රතිචාර සමහරවිට ඊට වඩා රසවත්. රතු පාටට දාපු reply ටික බලන්න.

    copyright

    http://maathalan.blogspot.ca/2014/07/kaema-sutra-restaurant.html

    එක අදහසක්

    Reply

    Jeevana FernandoJuly 29, 2014 at 9:59 PM
    ඕක මචං ඉන්දියන් මාකටින් ස්ටියිල් එක.
    අද වෙනකොට ඉන්දියාවේ අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් IT Industry එක හරහා බිහි වෙලා ඉවරයි. ඔය සල්ලි ටිකට කෙලවන්න වෙනම ඉන්දියන් වෙළද පරපුරක් බිහිවෙලා ඉන්නවා. උන්ට බ්රෑන්ඩ්ඩ් ඇදුම් අදින්න, international chain restaurant වලින් කන්න, නිවාඩුවට අඩුම තරමින් මැලේසියා යන්න ඕන කියන ට්‍රේන්ඩ් එකක් හදනවා. එකෙක් I was in Puket for last school vacations කියනකොට අනෙකාට We too but in Bali කියන මානසිකත්වය තමයි හදල තියෙන්නේ.

    ඔය මානසිකත්වය හැදෙනකොට ගොඩක් උන්ට උන්ගේ රටේ හන්දියක් හන්දියක් ගානේ තියන KFC වලින් කන එක නිකන් චාටර් වගේ. අන්න ඒ රික්තකයට තමයි කෑම සුත්‍ර වර්ගයේ ව්‍යාපාර රිංගන්නේ. අඩුම ගන්නේ ට්‍රයි කරන කෙල්ලව හරි අරන් යන්න පෙලබෙනවා.

    නමුත් අපේ රටේ empty pocket තාරුණ්‍ය එක්ක ඔය ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය ගැන නම් කියන්න අපහසුයි.

    Reply
    Replies

    Maathalan - Priyantha HewageJuly 29, 2014 at 10:02 PM
    ඒ උනාට මේවට වෙනම ක්‍රවුඩ් එකක්. එහෙම නැත්නම් පන්තියක් ලංකාවේ ඉන්නවා.. අර කිව්වා වගේ මේවා අපේ අයට ට්‍රෙන්ඩ් කියලා පේනවා. නමුත් දියුණු සමාජයක.. මේ දේ සාමාන්‍යයයි..

    Jeevana FernandoJuly 29, 2014 at 10:21 PM
    අපේ සමාජය දියුණු නැති එක ගැන තමයි මමත් කියන්නේ.
    මේ වර්ගයේ රෙස්ටෝරන්ට් ඉන්දියාවේ ඕනෑම නගරයක තියනවා.
    පට්ට සෙනගකුත් ඉන්නවා. එක් බලාගෙන ජැකිත් මෙහෙ එනවා

    මාරයාගේ හෝරාවJuly 29, 2014 at 10:26 PM
    කවුද මංදා කියලා තිබුනා කොළඹ තියෙන්නේ ලංකාව ඇතුලේය.. ලංකාව තියෙන්නේ කොළඹ ඇතුලේය කියලා... ලංකාව කෙසේ වෙතත් කොළඹ ඇතුලේ මේ වගේ දේකට ගේමක් නැතිව රැදෙන්න රැකෙන්න.. වැඩි දියුණු වෙන්න අවස්ථාව තියෙනවා...

    Maathalan - Priyantha HewageJuly 29, 2014 at 10:32 PM
    ඔය ඉන්දියාවේ තියෙන අයි ටී ට්‍රේඩ් එක ඉස්සෙල්ලම ආවේ ලංකාවට. අපිත් ඒ කාළේ හොඳට හම්බ කළා. කෑවා බිව්වා. රට රටවල ගියා.. අපේ කාළකන්නි කොමිෂන් වලට වහ වැටිලා ඒ ආපු චාන්ස් ඔක්කෝම වෙන උන්ට දුන්නා. මෙහේ උන්න උන් ටිකත් ඉන්දියාවේ ගියා. නැත්නම් ඔය කෝල් සෙන්ටර්ස් එන්නෙත් මෙහෙට..

    Pathum HerathJuly 29, 2014 at 10:56 PM
    අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් දැන් ලන්කාවෙත් ඉන්නවා. මම හිතන්නේ සල්ලි තියෙන කොල්ලෝ ඔක්කොම බොරු පොෂ් ඩයල් කියල නෙවෙයි. උන් මහන්සි වෙලා හම්බ කරලා තමන්ට ඕනේ විදියට කාල ජිවත් වෙනවා. අනිත් උන් ආණ්ඩුවට බැන බැන හුල්ලද්දී...

    අපි සෙට් එකට වයස අවුරුදු 20දි උසස් පෙළ අනාගෙන ගෙවල් වල වියදමින් යන්තම් බස් වල ගිහින් ඔය කියන empty pocket තාරුණ්‍යය අත් විඳපු කට්ටිය. හැබැයි අවුරුදු 26-27 වෙද්දී තමන්ටම කියල කාර් අරගෙන ඒ දවස් වල කොළඹ තිබ්බ පොෂ් ප්ලේස් වලට බහින්න හැකියාව ලබා ගත්තා...

    දැන් දැන් එහෙම උන් වැඩියි මට නම් හිතෙන්නේ.. අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...

    පොඩි ආකල්ප වෙනසක් විතරයි සිද්ද වෙන්න ඕනේ..

    මාරයාගේ හෝරාවJuly 29, 2014 at 11:02 PM
    පැතුම්
    ++++++++++++++++++++++

    Maathalan - Priyantha HewageJuly 29, 2014 at 11:08 PM
    එළකිරි පැතුම්... ඕන් ඕකයි වෙන්න ඕන.. නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නේ නැතිව..

    Kenji @ JapanJuly 29, 2014 at 11:17 PM
    @පැතුම්'''''! ........................................
    +++++++++++++++++++++++++++++++++++++++++

    බස්සි (Yash)July 30, 2014 at 12:03 AM
    අනිවා. ඔය කියන empty pocket තාරුණ්‍යය නියෝජනය කරන්නෙ ආණ්ඩුවෙන් කෑම අනලා කටට දෙනකම් කොටුවට වෙලා තාප්ප රත් කරන කුලකය විතරයි.

    //අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...// Hats off! හැම එකාටම මේ ගට තියෙනවනම්!

    AlchemistJuly 30, 2014 at 12:07 AM
    මමත් දානවා රෙස්ටුරන්ට් එකක්... මාරයා දානවා උයන්න.... වෙනියා දානවා පොටෝ ගන්නයි වලං හෝදන්නයි....
    අඩු ගානෙ බ්ලොග් කාරයො ටිකක් වත් එන්නෙ නැතෑ... නිකං හරි කාලා යන්න

    ඇලා

    Maathalan - Priyantha HewageJuly 30, 2014 at 12:12 AM
    ඇඩ්ඩටයිස්න් මට දියන් ඇලෝ...

    Praසන්னJuly 30, 2014 at 12:22 AM
    ඕකෙන් කාල මැරෙන උංගෙ මරණ දැන්වීම් ටික ගහන්න මට දියං. :D

    ////////////////////////////////////
    බස්සි (Yash)July 29, 2014 at 10:47 PM
    ඔය කෑම සූත්තරේට සමහරු උඩ පැන පැන බැන්නට ජැකලින් කලේ තැනේ හැටියට ඇණේ ගහපු එකනෙ. අනික ඒ ගාණට නොදී කොහොමද එතන ඉන්ඩිරෙක්ට් කොස්ට් එක කවර් කරන්නෙ.

    රුපියල් දෙසීයට දෙන්නෙ බිත්තර ආප්පයක් නෙමෙයි, "ආකේඩ් එකේ, කෑම සූත්‍ර එකේ" බිත්තර ආප්පයක්.

    හැබැයි ඉතින් ආප්ප කඩේ පලු අරින කස්ටියගෙ බැනර් ජාලෙ පුරාම කැරකෙන නිසා ජැකලින්ට ඇඩ්වර්ටයිසින් වලට සතයක්වත් වැය නොකරම වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙන්න ඇති. අනික කඩේ නමත්, කන්සෙප්ට් එකත් මම හිතන විදියටනම් පට්ටයි. නමේ කෑල්ලක් ඇහුනත් ඇහිච්ච එකා බලෙන් කතාව මැද්දට පැනල විස්තරේ අහගන්නව, අනික ඉන්පස්සෙ ඌට මලාට අමතක වෙන්නෙත් නෑ නෙව ඒක.

    /////////////////////////////////////

    කවදාක නිදන්නද..?
    ජැකොලිනාවන් සමඟ..
    ඒත් ආසා නැද්ද..?
    නමක් ගෑවුන තැනක්..
    වඳින්නට පුදන්නට..!

    කාමේ..ඉඳහන් ගෙදර..
    මම යනවා Arcade..
    කෑම සූත්තර කඩෙට..
    ජැකොලිනා බලන්නට..

    කැන් අයි හැල්ප් යූ සෑර්..?
    අනේ මොන සෑද බං...
    ජැකලිනා කෝ මචං..?
    ටෙල් මි වඩුයෝ වෝන්ට්..?
    ෂී වෙන්ට් ඇබ්‍රෝඩ්...!!!

    මැනූ පොත් පෙරලුවෙමි..
    අම්මටම හැමිනියන්...!!!
    යක්කු නගිනවා ගස්..
    දර්ශන්ගේ කුකුල් මස්..
    දීසියක් දෙදාහයි..!
    කකුළුවත් ඒ ළඟම..

    කියාපන් මට පුතේ..,
    මොනවදෝ තියෙන්නේ..
    ජාමා මගෙ බේරගෙන..
    කිච නොවී මාරුවෙන..

    බිත්තරත් එක්ක නම්,
    ආප්පේ දෙසීයයි...!
    බිත්තරේ නැතුව නම්.,
    දෙකක් ඒ ගානමයි.!

    කන්නේ මක්කත් එක්ක,
    දෙනවදෝ ලුනු මිරිස් ..?
    හැඩ දමා, වැඩ දමා..
    ගලේ අඹරලා දෙන..
    ලුනු මිරිස් දීසීයම.,
    ඔන්ලි හන්ඩ්‍රඩ් රුපිස්..!

    හුළඟේ යති ටූ හොපර්ස්.,
    ඉතිරි විය ලුනු මිරිස්.,
    කෙළ උනා මගේ රුපිස්..!
    කමි ඔන්ලි ලුනු මිරිස්..!

    ඉන්න බෑ කට දනවා..
    මහපාර පනිනවා..
    හඩ්ඩගේ කුණු මෝල.,
    පැන්නහම ඉස්සරහා.,
    දිවි නැගුමේ බට්ටගෙන්.,
    ඕඩරේ ප්ලේන්ටිය...!

    මේ මහත්තයට ප්ලේන්ටියා...යි

    මොන තරම් නෝන්ඩිද..?
    ඒත් බං මට පුකද..?
    නිදහස් චතුරශ්‍රෙ ළඟ..,
    ජැකලින්ගේ දකුණු අත.
    තවම මේ කොළඹ හත
    .
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අද වෙනකොට ඉන්දියාවේ අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් IT Industry එක හරහා බිහි වෙලා ඉවරයි. ඔය සල්ලි ටිකට කෙලවන්න වෙනම ඉන්දියන් වෙළද පරපුරක් බිහිවෙලා ඉන්නවා. උන්ට බ්රෑන්ඩ්ඩ් ඇදුම් අදින්න, international chain restaurant වලින් කන්න, නිවාඩුවට අඩුම තරමින් මැලේසියා යන්න ඕන කියන ට්‍රේන්ඩ් එකක් හදනවා.
    අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් දැන් ලන්කාවෙත් ඉන්නවා. මම හිතන්නේ සල්ලි තියෙන කොල්ලෝ ඔක්කොම බොරු පොෂ් ඩයල් කියල නෙවෙයි. උන් මහන්සි වෙලා හම්බ කරලා තමන්ට ඕනේ විදියට කාල ජිවත් වෙනවා. අනිත් උන් ආණ්ඩුවට බැන බැන හුල්ලද්දී...

    අපි සෙට් එකට වයස අවුරුදු 20දි උසස් පෙළ අනාගෙන ගෙවල් වල වියදමින් යන්තම් බස් වල ගිහින් ඔය කියන empty pocket තාරුණ්‍යය අත් විඳපු කට්ටිය. හැබැයි අවුරුදු 26-27 වෙද්දී තමන්ටම කියල කාර් අරගෙන ඒ දවස් වල කොළඹ තිබ්බ පොෂ් ප්ලේස් වලට බහින්න හැකියාව ලබා ගත්තා...

    දැන් දැන් එහෙම උන් වැඩියි මට නම් හිතෙන්නේ.. අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...

    පොඩි ආකල්ප වෙනසක් විතරයි සිද්ද වෙන්න ඕනේ..

    :yes::yes::yes:couldn't have said it better
    :yes::yes::yes::yes:

    • Like
    Reactions: BINGU_PUTHA

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මොන තරම් නෝන්ඩිද..?
    ඒත් බං මට පුකද..?
    නිදහස් චතුරශ්‍රෙ ළඟ..,
    ජැකලින්ගේ දකුණු අත.
    තවම මේ කොළඹ හත.​

    :yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මට නං දැන් ජැකීගෙ කෑම කඩේ කිව්ව ගමන් මතක් වෙන්නෙ මේක :D

    10458102_794971200554444_7266904226981992977_n.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක එකාගෙ සමාජ මට්ටම් ආකල්ප වෙනස්. තමන්ට ආතල් එක හම්බෙන දේ කරලා කාල බීල සන්තෝසෙන් ඉන්නවනං ඇති. ආයෙ ඒක හිල්ටන් ඒකෙත් කෑවත් එකයි ගමේ කඩෙන් කෑවත් එකයි තෘප්තිමත් නං. ;)
    වෙනසකට තියෙන්නෙ මිනිස්සු අනිත් උන්ට පේන්න කරන එක ඉතින් එහෙම බලනකොට අපේ ස්ක්ර්වී ගොයියයි එහෙම උනුයි අතර වෙනසකුත් නෑ බලද්දී :rofl: කරලා කාල ඉවර වෙලා අහනවා උඹට කොහෙන්ද මේව කියල වගේ :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes::yes:
    මටත් බොක්කටම වැදුනේ ඔය ටික තමයි

    මම හිතන්නේ සල්ලි තියෙන කොල්ලෝ ඔක්කොම බොරු පොෂ් ඩයල් කියල නෙවෙයි. උන් මහන්සි වෙලා හම්බ කරලා තමන්ට ඕනේ විදියට කාල ජිවත් වෙනවා. අනිත් උන් ආණ්ඩුවට බැන බැන හුල්ලද්දී...

    මේ කතාව හරියටම හරි... :yes:;)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Salli thiyana un ooni tharan innawa bun :P Habai man danna untanun madana wise na rupiyal 200k deela biththara aappa kanna :rofl: Oluwa hoda nathi untanun hodai ooka :P Salli thibbata mole na godak unta :P Un wagema oluwa hoda nathi anith unwa impress karannanun oka hodai :rofl: Yako aappa kanna oninun podi kadekata gihilla rupiyal 200ta bada palenna aappa kaapanko rupiyal 1000k withara deela bada hinassanne nathuwa :P
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මම නං කියෙන්නෙ ජැකලිගෙ මේ වැඩේට ලංකාවෙම ඉන්න උන් සප් එක දුන්න. විශේෂයෙන්ම බැනල සප් ඒක දීපු උන්. දැන් ඉතිං මුළු ලංකාවම දන්නව මේක ගැන.
    ඔකේ වැරද්දක් කියන්න බෑ. සල්ලි තියන එකා ඌට ඕන නං ගිහිල්ල ඔතනින් කයි.
    සල්ලි නැත්ත යන්න ඕන එකා, කොහෙන් හරි සල්ලි හොයාගෙන ඕකට යයි.

    කොහොම හරි ඕකෙන් ලංකාවට එන සුද්දන්ගෙ දත පන්නගන්න පුළුවන්නං, ඒක තමයි ලංකාවට වටින්නෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Salli thiyana un ooni tharan innawa bun :P Habai man danna untanun madana wise na rupiyal 200k deela biththara aappa kanna :rofl: Oluwa hoda nathi untanun hodai ooka :P Salli thibbata mole na godak unta :P Un wagema oluwa hoda nathi anith unwa impress karannanun oka hodai :rofl: Yako aappa kanna oninun podi kadekata gihilla rupiyal 200ta bada palenna aappa kaapanko rupiyal 1000k withara deela bada hinassanne nathuwa :P

    methana appe 200 kiyana katahwa nemei bn balanna oni...
    ow appe 200 ...wadi thamai...
    eth ehema thanakata gihilla wenas widihe experience ekak , podi change ekak ganna eka salli walata ganne be...
    othana aappa witarak nemeine thiyenne.....anika apppama kanna kiyala othana yana un indi kiyala mama hithan ne....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    methana appe 200 kiyana katahwa nemei bn balanna oni...
    ow appe 200 ...wadi thamai...
    eth ehema thanakata gihilla wenas widihe experience ekak , podi change ekak ganna eka salli walata ganne be...
    othana aappa witarak nemeine thiyenne.....anika apppama kanna kiyala othana yana un indi kiyala mama hithan ne....

    Mokadda dan rupiyal 40ta withara ganna puluwan aappe 200ta gaththama thiyana amuthu experience eka? :rofl: Ane maath daagannawa topi kadayak ooke. Eka topiyak rupiyal 100i :P Patta wenas experience ekak ganna waren :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mokadda dan rupiyal 40ta withara ganna puluwan aappe 200ta gaththama thiyana amuthu experience eka? :rofl: Ane maath daagannawa topi kadayak ooke. Eka topiyak rupiyal 100i :P Patta wenas experience ekak ganna waren :rofl:

    :rofl: yako aappe nemei wenasa thiyenne.... posh joint ekakata gihin kana eke..
    oka hamadama gihin kana ekakda bung... ehema giyoth nam pissuwak thama :P
    ehema baladdi ithin cinnomon, hilton wedding gannath oini ne oya plate eka 1000 wage wena reception hall ekakama gannwa....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    :rofl: yako aappe nemei wenasa thiyenne.... posh joint ekakata gihin kana eke..
    oka hamadama gihin kana ekakda bung... ehema giyoth nam pissuwak thama :P
    ehema baladdi ithin cinnomon, hilton wedding gannath oini ne oya plate eka 1000 wage wena reception hall ekakama gannwa....

    Wedding ekai aappa kanawai kiyanne ekakda bun? :P Ane mata moko bun :P Mannun danna tharamin thaman amaaruwen hamba karagaththa salli walin oya wage than walata gihin kana un adui :rofl: Godak yanne gedara ungen salli illan kello impress karanna yana un. Oke lunu mirisai appayai kana sallin walin Large Pizza ekak order karan kanawa. Posh joint eke kaawa kiyala mokadda hambena alakalanchiya? Ubata oninun gihin kaapan bun. Habai lajja nathuwa eka aappekui lunu miris poddakui kaala FB eke photo danna epa godak un wage :lol: Salli thiyanawanun eeka anith unta pennunna oninun aappa 15kwath kaala photo daapan. Naththan ithin wili lajjawe santhose baruwa inna wenne. Ara danne FB eke godak un photo. Petrol gahanne anthuwa bike eka ala karala anthima podden filling station walata adina un ho gaala cha wenawa thani aappe kanna gihin :lol:
     
    umba aappamane alla ganne... meka appa witharak thiyena kadayak nemeine bn :rofl:anika ada appyak kamuda machan kiyala okata gihin aappa kana un indi kiyala mama hithan ne .....

    amaruwen 20-30 hamba karana un nam yanne ne thamai :P eth 70-80k wage ganna ekekta okata gihilla oluwa daala mokada me wenne kiylawath balala ena eka amaru wdak nemei... :D

    mama othana giyoth mama nam 200 ta appa kanne ne...moakda mata handiye kaden umba kiwwa wage bada palenna kanna puluwan 200ta... wena mona hari try karanwa,,,, :D
     
    Anna eka thama maath kiyanne. 70-80k newe bun 100k+ hamba karana ekekwath mannun hithanne na habai. Oninun wadima unoth eka paarak yai. Daapu gaman unusumane. Balapanko tika dawasak giyaama. Onna 15 appe 50ta wage dunnanun eka deyak. Yako 200k? :lol: Kamanna ape moko :P Ayith thiyanawa Ara ministry of Crab eken pannapu darshan kiyana ekaage kukul mas eka 2000ta :P Hoda welaawata othana Fried Rice wage wikunanne naththe. Naththan ekata 5000k withara kiyala Jackyth hoda gon katha tikak kiyanawa. Biththara aappeta daana biththare Jackylu rakinne :P Maalu allanna Darshan kiyana eka meegamuwe muudu yanawa kiyanne. Meegamuwe gihilla thani maaluwalu genne. Meegamuwe maalu raja pelapathakinlu enne :P Kukul Mas walata ganna kukula Bukingham palace eke athi karana Royal family walin pawatha ena hena famous kukullu kiyanne. Ekailu ganun. Normal kukullu Kema Sutra eka issaraha polime innawalu unwath ganiy kiyala :P
     
    ow maath dakka boru poyi tikak nam gahaal tibba.... :rofl:
    mokadda uuwa elawapu scn eka MoC eken ? :eek:
    scn eka ithin mekai machan...jacky 'gona' unata mole athine,,, owa patan ganna kalin market eka balanan athine.... echchara wiyadam karanan pulwuan un inn hinda thama unuth owa hadanne....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ow maath dakka boru poyi tikak nam gahaal tibba.... :rofl:
    mokadda uuwa elawapu scn eka MoC eken ? :eek:
    scn eka ithin mekai machan...jacky 'gona' unata mole athine,,, owa patan ganna kalin market eka balanan athine.... echchara wiyadam karanan pulwuan un inn hinda thama unuth owa hadanne....

    Hariyata danne na. Ehema ekak ekek kiyala thibba. Ithin maath eka ohe man dannawa wage kiyala damma. Habai u Ministry of Crab eke dan na thama :rofl: