ජැක තිබ්බොත් අවු 5 හිරේ!

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Office Train wala ehema waradimakin hari senaga asse thada unoth ekatath jakak kiyagena natai da? Sirawatama ahanne office Train wala giya yana un dannawa athine naginnai, bahinnai thiyana amaruwa...
    math ahanna giye oka

    oka oya practical karanna puluwan deyak newee bung Train wala ehama

    ehama karana nam public transport supiriyata thiyanna ona, ita passe ehama thiyaddi karana unwa punish karanna ona
     
    • Like
    Reactions: jhnnwp

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    බස් එකට නැගල ඉද්දි, කරුමෙට වත් ජැකක් සෙට් වේගන වගේ එනවා නම් මුලු බස් එකටම ඇහෙන්ඩ කිහෙම කියපල්ලා..

    "මේ මැඩම් ඇගේ ගැවුනා කියලා අනං මනං කියාගෙන එන්නේ නැතුව පොඩ්ඩක් එහාට යන්ඩ, මම මෙතන හිටගෙන ඉන්නේ කරන්ඩ දෙයක් නැති කමට මිසක් ඔහේ ඔය ඇගට හේත්තු වෙන්න හිතාගෙන නෙමෙයි...!"

    "කරන්ඩ දෙයක් නැති කමට මේකේ නැගලා අවුරුදු 5ක් හිරේ යන්ඩ වෙයිද දන්නේත් නෑ...!"
     
    • Like
    Reactions: kinkon

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    අමාරුවෙන් හරි බයික් කට්ටවත් ගනිල්ලා