ජැපනීස් බයික්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා, මම ජැපනීස් බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මම ගොඩක්ම කැමති look එක තියෙන්නෙ හොන්ඩා ජේඩ් එකට.

    next
    2iafsia.jpg


    ඒත් මේකෙ විස්තර මොනවත් මම දන්නෙ නෑ. මේක ගැන හරි වෙන ජැපනීස් බයික් ගැන උබල දන්න විස්තර තියනව නම් මේකෙ දාන්න.
    තව ජපන් බයික් බ්‍රෑන්ඩ් නිව් ලංකාවෙ ගන්න තියනවද?
    තියනවනම් ඒ කොහෙන්ද?
    කියක් විතර වෙයිද?
    පැය 3ක් විතර දුර ගමන් යද්දි අමාරු නැති බයික් එක මොකක්ද?
    මම කැමති පාවිච්චි නොකරපු අලුත් එකක් ගන්න
    මේවගේ එක්ස්පීරියන්ස් තියන එවුන් කමෙන්ට් කරන්න.
    :):):)


    මාත් ආසයි බන් ජපන් බයික් එකක් ගන්න..මමත් කලින් මේ ගැන අහලා ත්ර්ඩ් එකක් දැම්මා..
    ලන්කාවේ පැදපු නැති රීකන්ඩිෂන් බයික් නැද්ද බන් ගන්න...?
    තියෙනවානම් කොහේද තියෙන්නේ ගන්න..?
    කීයක් වෙයිද..?
    මොනවද හොද..?
     

    ayesh123

    Junior member
  • Sep 10, 2008
    21
    4
    8
    ජපන් බයික් පෙට්‍රල් බොනවා මචං..හැබැයි හරියට පාවිච්චි කරනවා නම් ලයිෆ් ටයිම් එකටම එකක් ඇති..එකේ සැප අනික් බයික් වලින් ගන්න බෑ මචන්..