ජැෆ්නා යන්න විසා ගන්නේ කොහෙන්ද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දේශපාලුවෝ ඔක්කොම එකයි මාමේ.............. :P
    ඔක්කොම එකයි නම් යුද්දේ ඉවර වෙන්න විදිහකුත් නෑ නේද පුටා? දැන් ඉතින් කියන්න එපා හමුදාවයි යුද්දේ කලේ කියල.. ඒක ගොන් ආතල් කතාවක් විතරයි කියල හැමෝම දන්නවා..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ඔක්කොම එකයි නම් යුද්දේ ඉවර වෙන්න විදිහකුත් නෑ නේද පුටා? දැන් ඉතින් කියන්න එපා හමුදාවයි යුද්දේ කලේ කියල.. ඒක ගොන් ආතල් කතාවක් විතරයි කියල හැමෝම දන්නවා..

    මාම යන්නෙම මැක්ක ලඟට. මට නම් බයියොත් එකයි, ටෝයියොත් එකයි. කෙලින්නෙම පොඩි මිනිහගෙ බඩට. :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාම යන්නෙම මැක්ක ලඟට. මට නම් බයියොත් එකයි, ටෝයියොත් එකයි. කෙලින්නෙම පොඩි මිනිහගෙ බඩට. :P
    පුටා අදහස් කරන්නේ බයියොත් එකයි - ටෝයියොත් එකයි කියල, මහින්දත් එකයි - රනිලුත් එකයි කියල වෙන්ටෑ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    yaapane yanna visath ooneda bn dan

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ? ඒ වෙනසට ගරු කරන්න..


    13015420_497515330435365_5007666146845038933_n.jpg


    13076671_497515353768696_4146537069167464735_n.jpg



    සමහර විට අද රෑ නිවුස්වල
    අපිට අහන්න ලැබේවි...

    ඔය අහිංසක ද්‍රවිඩ ජනතාව විසින්
    යාපනේ අරියාලේ දි ගාල්ලෙන් ගිය
    බස් එක කුඩු කරලා තියෙන්නෙ හිටං
    ඒකෙ ගිහිපු මිනිස්සු එක්ක
    අවුලකට නෙවෙයියැ..
    බස් එකේ කලර් එක අවුල් නිසායැ
    වගේ ජහපාලන කේවට්ටයෙක්ගෙ
    සමාලෝචන ප්‍රකාශයක් එහෙම...

    එහෙමත් නැත්නම්....

    ඒ සහජීවනය දෝරෙ ගිහිපු
    අහිංසක ද්‍රවිඩ සිවිල් ජනතාව
    උත්සහ කරලා තියෙන්නෙ හිටං
    බස් එකේ කුණු අතුල්ලලා
    හෝදලා දාලා ආගන්තුක සත්කාර
    උපරිමෙන් හිටං කරන්න යැ..
    ඒත් වතුර පාර සැර වැඩි වෙලා
    ඉතා සුළු ඩැමේජ් එකක් උනායැ..
    ඒකට එකට වීදුරු දෙක ගානෙ
    පරිත්‍යාග කරායැ..
    වගේ පට්ට විග්‍රහයක් හෙම..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාම යන්නෙම මැක්ක ලඟට. මට නම් බයියොත් එකයි, ටෝයියොත් එකයි. කෙලින්නෙම පොඩි මිනිහගෙ බඩට. :P
    එහෙනම් මං කිව්වට පස්සේ කියන්න මේක..

    "ජනවාරි 8 වෙනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා..."

    කෝ දැන් පුටා කියන්න බලන්න..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් මං කිව්වට පස්සේ කියන්න මේක..

    "ජනවාරි 8 වෙනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා..."

    කෝ දැන් පුටා කියන්න බලන්න..
    careful, you're about to curse 2/3 of EK members.. :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාම යන්නෙම මැක්ක ලඟට. මට නම් බයියොත් එකයි, ටෝයියොත් එකයි. කෙලින්නෙම පොඩි මිනිහගෙ බඩට. :P
    යුද්දේ ඉවර වෙන්න විදිහක් නෑ නේද කියල අහපු ප්‍රශ්නේ පුටා මග ඇරලා ගියාද කියල මට නිකන් හිතුනා වගේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    careful, you're about to curse 2/3 of EK members.. :P
    lol... true machan.. but some people are trying to put all the rubbish to the politicians' account.. But they don't think they are the ones who elected those rubbish politicians..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමයි කෙල්ලයි ජැෆ්නා විසිට් එකක් දාන්න කියලා හිතුවා, වීසා ගන්න ඔනා කොහෙන්ද?
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    උබව නිල් කරලා ගන්නම්..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    හමුදා කඳවුරකට කඩා පනින්න අපට කාගෙන්වත් අවසර ඕන නෑ..- සම්බන්ධන්..

    හමුදා කඳවරකට ඇතුළු වීමට තමනට කිසිදු පූර්ව අවසරයක් ලබාගැනීමේ උවමනාවක් නැති බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

    පරවිපච්චාන් එමුදා බලඇණි මූලස්ථානයට පසුගිය 16 වනදා බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් කථා කිරීමට තමනට කිසිදු උවමනාවක් නැති බවයි.

    අදාල කඳවුර පවත්වගෙන යන්නේ දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල යයි කියමින් පසුගිය 16 වනදා දෙමළ සන්ධාන නායකයා ඇතුළු පිරික් හමුදා මූලස්ථානය වෙත කඩා පැන්නේ යයි කිලිනොච්චි ආඥාපතිවරයා විසින් මේ වන විට පොලීසියේ පැමිණිලි කර තිබේ.​


    ඔන්න ඔහොමයි වෙන්නේ.
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ඉක්මනටම ඔහොම වෙයි

    විසා ගණන් වෙයි තමා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?



    13062301_498006383719593_7453110034994530685_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?



    13062301_498006383719593_7453110034994530685_n.jpg
    වෙනස සැපද? මේ සැප සිරසේ, ස්වර්ණවාහිනියේ එහෙම පෙන්නන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg


    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg


    20071022_p1.jpg