ජැෆ්නා යන්න විසා ගන්නේ කොහෙන්ද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..


    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg



    46446.jpg



    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හමුදා සෙබලූන්ට කිලිනොච්චියේදී පහර දෙති.. තුවාල ලබා රෝහලේ…

    කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමක් හේතුවෙන් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද(25) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
    කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක් සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයෙ වෙළඳසැලක් ආසන්නයේ තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.
    පසුව බහින්බස් වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින්ද පහර දීම නිසා සෙබලුන් දෙදෙනා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.
    අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය වී ඇත.
    – වන්නි රොමේෂ් මධුෂංඛ
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    මචෝ ඔක ලේසි නහ

    මුලින්ම ග්‍රම සෙවකගෙන් ලියුමක් ගන්න ඔනි
    උබ සුද්ද සින්හල ලන්කවේ ඉපඩුනේ වගේ විස්තර ඔකොම දාල අවශ්‍ය තවට දාපන් ජෆ්නා යන්න කියලා ඉට පස්ස්සේ ඔකරහෙන එජි කාර්‍යලයෙන් සාහාතික කරගනින්
    ඉටපස්සෙ ඔයවගෙම එකක් පොලිසියේ න් ගන්න ඔනි උබ දේමල කුම්බියේක්ටවත් කරඩරය්ක් කරල නහා කරන්නෙත් නති විඩියට

    ඔයටික අරන් පලයන් ලොයෙර් කෙනෙක් ගවට

    එතන ගිහින් විස්තර්ර් කියපන් උ එතන වඩටික කර ඩේයි

    ඔය ටික අරන් පලයන් ජනාධිපති කාර්යාලය යට

    එක දවසින් කරගන්න පුලුවන් ටිකක් උදේන්ම පලයන්