ජිංගි_හොරා_(ගෑනු_කිචා)

මම මේ කියන්නේ අපේ එලකිරියේ හොද පැටිකිරියක් තියෙන සමනලයෙක් ගැන....:):) (සමනලයා කියන්නේ $%#%$# & කියන්න බැරිකමට)

මිනිහා හිතන් ඉන්නේ මිනිහා මහා ඔස්තාර් කියලා.. හැබැයි ඉතින්

IDM Affilated University College කියලා මොකක්දෝ කෙහෙල් මලකට නම් යනවාලූ, මිනිහා ගිහිල්ලා ඕක අතුගාන ගමන් ඒකෙ ලමයි කරන වැඩ බලාගෙන ඇවිත් වැඩර් වගේ FB එකේ ඉන්න කෙල්ලන්ට කියනවාලූ.. (මූනට නොකිව්වට මූ ටොම් පචයා කියලා එයාලත් දන්නවා:baffled:)

ඔන්න මිනිහා ගැන ලාවට පොටි ඉන්ටර්ඩෘක්ශන් එකක් දුන්නා

දැනුයි හොදම කොටස

මේක කියන්න කලින් කියන්න ඕනේ මම මේ මුසාවක් එහෙම කියනවා නෙමෙයි., අනික එලකිරි එකේ හැමෝම දන්නවා මම එහෙම කාටවත් මඩ ගහලා ජිවත්වෙන චරිතයක් නෙමෙයි කියලා..:baffled::baffled: මම මේ කියන්නේ අමූලික ඇත්ත... :D


ඕං දවසක් ඔය කියන IT පොර (ඕකා ලෝක පැණියා,අපේ පැත්තේ කියන්නේ ගෑණු කිචා කියලා - ඔයාලා කියන්න එපා හරි නෑනේ)

ගෙවල් පැත්තේ (ඒ කියන්නේ මාතර පැත්තේ) යන කොට මූ වැලක තියෙන ලස්සන මල් මල් කාන්තා යට ඇදුමක් දැක්කලූ :baffled:


මෙන්න මේවගේ ඒවා



කෑල්ලකුත් නැතිව වේලි වේලි ඉන්න මේ පොරට මේ ඇදුම කෙරේ ආදර හැගීමක් පහල වෙලා , මේ යෝදයාට මේක ඇදලා බලන්න ආසා හිතුනලූ (පෘතක්ජන මිනිස්සුනේ අප්පා) ඔං ඉතින් මේ එකක් උස්සන්න යනකොට ඒ ගෙදර ඇන්ටිට අහුවෙලා :rofl::rofl: (මොකක් කලා කියලද හිතන්නේ...?? :rolleyes::rolleyes:)

01. ගැහුවා :frown:
02. මිනිස්සුන්ට කිව්වා :growl:
03. පොලීසියට කිව්වා :baffled:

:no::no::no::no:
මේ එකක්වත් නෙමෙයි, ඇන්ටිගේ යට ඇදුමක් ගලවලා ඔලුවේ ඔතලා මුලු මාතර වටේම එක්කගෙන ගියාලූ :shocked::baffled:

ඒ ඔතපු එක බලන්න ඕනෙද...? :baffled: :baffled:

Code:
http://snagwiremedia.com/hotdiggityblog/bigpantsfire.jpg



එදා පටන් මූට කියන්නේ මාතර පැත්තේ ජිංගි හොරා (අකුරු පොඩ්ඩක් එහෙමෙහෙ කරලා දැම්මේ හරි නැති නිසා ) කියලාලූ :lol: (ඔයාලා මම කිව්වා එහෙම කියලා කියන්න එපා - ඔක්කොම කිව්වේ රොවින් :baffled::rofl:)


මිනිහා අයි. ටී (IT = ඌ) දන්න පොරනේ, මිනිහාගේ මේ හොරකම නවත්තන්නම හිත දෙන්නේ නැති නිසා තාක්ෂණයේ පිහිටෙන් ඒ කියන්නේ E-bay එක ඔස්සේ දැන් තමාට අවශ්‍ය පාට පාට, මල් මල්, එක එක හැඩේ අරවා ගෙන්න ගන්නවාලූ...:baffled::baffled: (අරවා කියන්නේ අරවා හොදේ)
ඒක නිසා පොර දැන් වැලවල් ගානේ ගිහින් හොරකම් කරන කේස් එක අතහැර හොද ගෑණු කිචා වගේ එලකිරි එකේ අර රොවියත් එක්ක මේ ජිංගි බිස්නස් එකක් කර කර ඉන්න අතර තුර පෝස්ට් 8000 එහෙම ගහලා ආතල් එකේ ඉන්න කොට තමයි මට මේ සුභ පතා මේ thread එක දාන්න හිතුනේ :rofl::rofl:


දැන් කට්ටිය බලනවා ඇති මේ ගූ පොර කවුද කියලා

*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම හොරා, පිළිගන්න වේදිකාවේ, IT (ඒකා) විශාරද, ජිංගි උපාධිදාරී, මධුරංග ඌ (ඌ = It) (maduranga_it)


maduranga_it

image.php


reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif



8000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!

images



යකෝ මඩ ගහනවා කියල මෙහෙමත් මඩ ගහනවද:sorry::sorry: ,අනේ මගේ පරම පිවිතුරු චරිතය ගාතනය කරලා නේද :baffled::growl:,card එක කුඩු නෙවි format කරලා වගේ නේ මුන් සෙට් එක එකතු වෙලා :oo::oo:.....
any way:rofl::P
Thanks wewa:baffled::growl:
 
haffata udu maduranga yada
hehe
machan
conrag ahhh
mada paranam super... hehe
super mada kiwwa:growl::growl:
Thanks ban:)

congratulation machan
Thanks machan
11.gif



AHA thanks Rajatumani:P:)


AHA thanks yaluwa:)

hehe...ado contragzzzzzz
Thanks machan:)

මෙහෙම මඩ ගහන්න එපා බන්, මූ ජංගි වලින් කඹයක් හදාගෙන එල්ලිලා මැරෙයි....:lol::lol:

මධුරංගයට සුභපතනවා, :):)
cake kallak wath deyanko ehenam mata:rofl::P
Thanks Miga:)

:lol::lol::lol::lol::lol:
පට්ටා කාඩ් එක
congratulation-message.gif
card eka kudu ban:baffled:
Thanks yaluwa:)


උණුසුම් සුභ පැතුම්
bohoma thanks yaluwa:)

බුදු අම්මෝ..මෙහෙමත් මඩක් :baffled::baffled::baffled:

Congratz maduranga for your 8000 posts :D
mada wallak neda ban maren nanaa:rofl:
Thanks machan:)


:lol: ane affoi ape madurangayata wechcha de :lol:

Ecard-Congrats-001-Lui.jpg



:) Congratz IT :)
Aha thanks machan:)
hawasata set wemu byte naa habaii:P


haffa paw ban,ela ela ohoma yan machan
eka thamai ban mama paw:sorry:
thanks ban:)


congratz jingi h
kawda yakoo jingi:growl:
Thanks yaluwa:)


අපරාදේ ඔච්චර මඩ ගහපු එකේ තව ටිකක් ගැහුව නම් ඉවරයි :rofl::rofl:

congratulation-71%20animated.gif

Hiiii thanks ban:rofl::)

jangi galawena subapathum.....
malli jangi daalada...?
adoww:growl::growl:
thanks machan:)

ඕකා කිව්වට මල පොතේ අයිටී එකක් දන්නෙ නෑ බන්
මූ ඊ-බේ එකට මුගේ ජිංගි අවෙ නෑ කියලා බොරු පැමිණිලි කොරල දැන් අපිටවත් භඩුවක් ඒකෙන් ගෙන්න ගන්න බැරි තත්වයක් තියෙන්නෙ මූ කොරන හොර වැඩ නිසා
පිස්සු ඩයල් එකක් නෙ

එල එල අද ඉදල මූට ජිංගි මදුරංග කියල නමක් වැටෙයිද මන්ද


c.gif
o.gif
n.gif
g.gif
r.gif
a.gif
t.gif
s.gif

empty.gif
m.gif
a.gif
d.gif
u.gif
n.gif
r.gif
a.gif
g.gif
a.gif

empty.gif
i.gif
t.gif

adow මල බබා :growl: ubawa hitaban alaganna lagadimma:rofl:
Thanks machan:)


:lol: Card Kududa manda :lol:
Congradz Machan :)
Keep Posting :D
mada Hoda ganna code ekak diyan ehenam:rofl::P
Thanks machan:)


දැනටමත් offline , බෙල්ලේ වැල දාගත්තද දන්නේ නැහැ :lol:
වැලk naa ban ubalage diha nada:growl:
Thanks ban :rofl:


:lol::lol: Business eka digatama saru wenna kiyala prarthana karanawa :rofl:

onna mama na owara :P
Congratz Madu ;)
Keep Posting :)
Thoo loviya hitapiya wellawaka alla ganna:growl:
Thanks machan:)


subapathum
Thanks yaluwa:):)

පැටියා;9362131 said:
Congratz kollo
ela ela thanks ban:)


Thanks බෙනා මාම :rofl::)

මෙ මඩ යවන්න මුව මුදේ දෑම්මත් මදි... කොහොම උනත්... :) :)
congratulation!!!machan!!

aha thama ban mee mada hodanawa:rofl::P
thanks machan:)


congratz machan

Thanks yaluwa:)

යකො මූ යට ඇදූමකින් එල්ලිලා මැරෙයි ද දන්නෙ නැ:shocked::baffled:
මට පෙන්නෙ සමන්තයත් හවුල්ද කොහෙද බිස්නොස් එකට :lol:
කොන්ග්‍රැට්෴ මදුරංග ඔහොම යන්:)
ai ban ubath set una nee:rofl::P
Thanks wawa:)


congtrats bro
Thanks wawa machan:)


Thanks rauxz malli ya:)

Adooooooooo mu apahu elakiri ena ekakuth na ban ohoma mada gahuwoth :P Paw asaranawa,madei aha gatta tika,anyway CONGRAD BRoooooooooooooooo

onna awa :rofl::P
thanks machan:)


:lol: uth iwarai :P
Congrats madurangaya :lol:
ai uba thama inne hitapiya ko:rofl::P
Thanks ban:)


ado uba dannawada
mu mulinma issuwe ilastic nathi les pantiyak :lol:

:growl::growl::growl:
mena inawa oya tika karapu eka:rofl::P
Thanks machan:)

:shocked::shocked::shocked::shocked::shocked::lol:

congratzz machan

Thanks yaluwa:)

මගේ අම්මෝ ගහනවා කියලත් මෙහෙමත් මඩක් විලි ලැජ්ජාවේ සන්තෝසේ ගගේ පැනල මැරෙන්න හිතෙනවා ඇති ......:shocked::shocked::shocked::shocked::baffled::lol::lol:
ඔන්න මගෙනුත් සුබ පැතුම් යාළුවා:):):lol::lol:

mada wallak neda ban:dull::rofl:
thanks machan:)


mada gahanawa kiyala minissunta mehema mada gahana sirithak thiyenawada.........ane apoi.......paw ahinsakaya......

any way........

Congratz machan

anee mama paww:dull::dull::sorry:
thanks machan
:)
CongratZ machoooo

Thanks yaluwa:)


mada poddai gahala thiyenne....:D
cndrtzzz mchn

ow ban hena podaii:sorry::sorry:
Thanks machan:)


maxxa bn...congratz bro keep postin

Thanks machan:)

congratz kiwwaaaaaaa :D
Thanks akki:)

හම්මියෝ.....චරිතය එහෙම්පිටින්ම ගාතනය කරලනෙ......
congrats.gif

F.gif

ow ban:sorry:
Thanks machan:)


congratz bro :D
Thanks ac ya:)

සුභ පැතුම්!!!!!!!
Thanks machan:)

CONGRATZ macho..
Thanks machan:)

CONGRAT....
Thanks yaluwa:)

it_samanalaya
:rofl::rofl::P:P
 
Last edited: