ජින්ජර් මඤ්ඤම හරි
මැදමූලන පවුලට කුඩු දුමියා නැතිව බෑ: කුඩු දුමියාට ජින්ජර් නැතිව බෑ: ජින්ජර් මඤ්ඤම හරි
මරාකරණය වූ ශ්රීලනිපයේ නව පංච මහා බලවේගය වන හොරු, මැරයන්, ස්ත්රී දූෂකයන් සහ කුඩු රජවරු අතරට අඩුවක්ව පැවැති ගණිකාවන් පළාත් සභා අපේක්ෂිකාවන් ලෙස එක් කර ගැනීමේ මරාපෘතියට විරුද්ධ වූ ශ්රීලනිප පාක්ෂිකයකයින්ට මැදමූලන මරා පස්ස හරවා තිබේ.
අනෙකුත් කලා බට්ටියන්ට අපේක්ෂක ධූර නොදුන්නද තම පවුලේ එකෙකුටත් වඩා වටිනා කුඩු දුමියාගේ ඉල්ලීම අහක දාන්නට නොහැකි යයි කියා කුඩු දුමියාගේ බලවත් ඉල්ලීම වන ජින්ජර්ට අපේක්ෂකත්වය දීමට මැදමූලන මරා සහ පුත්තු තීරණය කර තිබේ. ඊට මැදමූලන රන් අම්මන්ඩියද සහාය පළ කර ඇත්තේ අරලිය ගහ මැදුරට එන සෑම අවස්ථාවකදීම කුඩු දුමියා තමාට රුපියල් ලක්ෂයකට වඩා වටිනා සුවඳ විලවුන් වර්ගයක් තෑගි ලෙස රැගෙන එන නිසාය.
මෙම තීරණයට ශ්රීලනිප පාක්ෂිකයන්ගේ බලවත් පිලිකුල ප්රකාශය වී ඇත. ඔවුන් පවසන්නේ මේ පවුලට ඔක්කොටම වඩා වටින්නේ කුඩු සල්ලි කියා ය. ජින්ජර් වැනි පැරිෂුට් කාරියකට අපේක්ෂකත්වය දීම නිසා අහිමි වන්නේ එදා සිට මැරීගෙන වැඩ කළ ශ්රී ලංකා කාරයෙකුගේ අවස්ථාවය. මන්ද යත් කුඩා පක්ෂ වලට ලබාදෙන අපේක්ෂක කෝටාව එලෙසම ලබා දෙන අතර අවස්ථාව අහිමි වන්නේ ශ්රී ලංකා කාරයෙකුගේ ය.

මෙක තිබුනෙ බන් ඊ නිවුස් වල. අපි බලමු ලගදිම මේක ඇත්තද කියලා.
(ලංකා ඊ නිව්ස් -2014.පෙබ.03, පෙ.ව.9.30)