ජින් පින් ගේ බයිලන්තය

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම නාමල්ට කැමති නෑ..:no:

    uba awurudu 15kin katada chande denna inne? namal arenna wena kawurut naha pohottuwen. namal ge sup ekata danata ara matara kolla, shashendra wage aya innawa ;)

    e kale weddi namal pohottuwen, harin wage dial ekak unp/sjb eken illanawa uba katada denne?
    uba kamati unat uba akamati unat ubata namal baby ta chande denna wenawa :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    මම කාටවත්ම ජන්දෙ දීල නෑ..දෙන්න අදහසකුත් නෑ..😃
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම කාටවත්ම ජන්දෙ දීල නෑ..දෙන්න අදහසකුත් නෑ..😃

    nedekin witarak, hari chande danne naha kiyamu uba kawuru dinanatawada kamati :D
    uba kamati unat akamati unat uba chande dammat natath mama ubata kiwwe reality eka ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්ත අසරණ අඩියට වැටිලා හිටපු වෙලාවේ අපිට උපකාර කරාපු ජින්පින් අප්පච්චිට කුණු කතා කියන උන් හැඳිගෑවිලාම පල
     
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    nedekin witarak, hari chande danne naha kiyamu uba kawuru dinanatawada kamati :D
    uba kamati unat akamati unat uba chande dammat natath mama ubata kiwwe reality eka ;)

    කවුරු දින්නත් ඔච්චරයි..දේශපාලනය හොඳයි අාතල් ගන්න..මම නම් ඵහෙමයි..මට ජෙපි යාළුවො ඉන්නව,ටොයි,බයි යාළුවො ඉන්නව.මට කම්මැලි හිතුණහම උන්ට කථා කරල උන් කඩේ යන උන්ගෙ වැරැද්දක් කියල ලේ ටිකක් පුච්චවනව..😁😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හම්මෝ, සෝමාලියාවට පාන් කෑල්ලක් වැටිලා...
    නෑ මෙයා, මහින්දට චීනෙං ලොකු ණයක් පාස් වෙලා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කීයක්ද බං?

    සෝමාලියාවට දාපු පාං ගානම තමා මිතුරේ

    r1Xtupi.jpg
     
    • Haha
    Reactions: jmzsl and ryandok

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සෝමාලියාවට දාපු පාං ගානම තමා මිතුරේ

    r1Xtupi.jpg

    ඔය ඉතිං දීපු ගාණ කියපංකො උඹ දැන් කිව්වෙ දුන්න කියල..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ඉතිං දීපු ගාණ කියපංකො උඹ දැන් කිව්වෙ දුන්න කියල..
    වැළලෙන්න එපා මිතුරේ.
    මයිනගෙන් අහගන්න මිතුරේ.
    ජිං පිංට බනිනකොට උඹට දුකයි නේද මිතුරේ
    හැම බයියම ඔහොම තමයි මිතුරේ
     
    • Haha
    Reactions: bestdivx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වැළලෙන්න එපා මිතුරේ.
    මයිනගෙන් අහගන්න මිතුරේ.
    ජිං පිංට බනිනකොට උඹට දුකයි නේද මිතුරේ
    හැම බයියම ඔහොම තමයි මිතුරේ

    ඔය බලපං ඉතිං උඹත් අර JVP කාරයෙක් වගෙනේ..ගාණක් දුන්නලු දුන්න ගාණ අැහුවහම කවි කියනවා😁😁😁

    යකෝ ජී ෂිංට බණිනකොට මට රිදෙනවනම් මම JVP කාරයෙක් වෙන්න ඵපැයි..කොමියුනිස්ට් කාරයෝනේ ඔක්කොම.😁😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බලපං ඉතිං උඹත් අර JVP කාරයෙක් වගෙනේ..ගාණක් දුන්නලු දුන්න ගාණ අැහුවහම කවි කියනවා😁😁😁

    යකෝ ජී ෂිංට බණිනකොට මට රිදෙනවනම් මම JVP කාරයෙක් වෙන්න ඵපැයි..කොමියුනිස්ට් කාරයෝනේ ඔක්කොම.😁😁
    කවුද දන්නෙ අර විමලෙ හිටිය වගේ උඹත් බයි හම පොරවගත්ත ජෙප්පෙක් ද කියල :lol: :lol:
     
    • Haha
    Reactions: bestdivx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කවුද දන්නෙ අර විමලෙ හිටිය වගේ උඹත් බයි හම පොරවගත්ත ජෙප්පෙක් ද කියල :lol: :lol:

    අායෙත් වටේ යනව ගෑණි වගේ..😁😁😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අායෙත් වටේ යනව ගෑණි වගේ..😁😁😁
    ඒක නෙවෙයි උට්ටියේ. තී ඔසාමා එකෙන් එන්නෙ නැද්ද මේ ටිකේ. ලැජ්ජයි වගේද :lol: :lol: :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒක නෙවෙයි උට්ටියේ. තී ඔසාමා එකෙන් එන්නෙ නැද්ද මේ ටිකේ. ලැජ්ජයි වගේද :lol: :lol: :lol:

    හාපෝ මෙන්න ඒ පාර මම ඔසාමලු😁😁😁.අහපු ප්‍රශ්ණයට උත්තර නැතුව ඒ පාර වෙන වෙන මඟුල්.😁😁😁