ජිනීවා ඉල්ලන් කෑම

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ජිනීවා ඉල්ලන් කෑම

    මහින්ද ජිනීවා වල ඉල්ලන් කන්නේ .....
    ඊයේ ගියපු වැඩ සටහනක ඔක්කොම කිව්වා ..........
    බලලා මොලෙන් හිතපල්ලා........
    ඩේටා ගියාට කමක් නෑ බලපන් පාඩු නෑ........ අපේ රටට කෙලවගන්නේ උන් මයි .....

    https://www.youtube.com/watch?v=5YQX_YAKQBs&list=PLwale-XJS06_JVP06x-bZxlY1uS_WXBM6

    ජය වේවා ........
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුරොප් උන්ට වෙන වැඩ නැද්ද බන්, මේ පුන්චි රටක යුද අපරාද හොයනවට වඩා. උන්ට දැන් හෙනම කේස් රුසියන් ක්‍රිමියන් කේස් නිසා. ලන්කාවේ උන් නැති කේස් මවනවා චන්දෙට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ජිනීවා එන්නේ චන්දෙ කාලෙටමනේ
    යුරෝපේ මහරජාට උදව් කරනවා වගේ




    එක් අතකට යන එකෙක් ජිනිව අරන් ගිහිං පුටුවේ වාඩි කරවපුදෙන්. අපේ කව්රුවත් නෙවි නේ. අපි සල්ලි දුන්නා උන් ගානක් තියන් බිස්නස් කළා. දැන් බඩු රිටන් උනාම අපි ගාවට අඬාගෙන එනව.